Monday 30 June 2014

අ හි මි වී ම ( 2014 ජූනි )

පෙරේදා රෑ ගලිවර් කතා කළා. " මචං පොරා " කියලා කියද්දිම මට තව කට හඬ කීපයක් phone එක හරහා අැහුණා. එක්කෙනක් වැද්දා බව අඳුන ගන්න බැරිවුණේ නැහැ .

ගලිවරයා එක්ක වචන දෙකක් කතා කරන්න වුනේ නැහැ  "මෙහ දීපං ඕක මට" කියලා කවුරැහරි phone එක ගත්තා .

" මචං පොරා , අද මමයි ගලිවරයයි වැද්දයි පොඩිඩක් සෙටි වුණා ."මේ කතා කරන්නේ තෙප්පිලියා .
" අපි කැමිපස් කාලේ ගැන කතා කර කර ඉන්නේ. ඔයාගේ Blog එක අපි කියෙවිවා .අඩෝ පොරා තෙපා අපිට ඡන්දේ දෙයිද බං - කියන කෑල්ල මාරෙටම හිතට වදිනවා මචං "
තෙප්පිලියා " සැමරැම " post එක කියවලා කියලා මට තේරුමි ගියා.

ඊළඟට phone එක ගත්තේ වැද්දා . "පොරා මතකද උඹ ඉස්සර union ඉඳලා මහ පාන්දර hostal එනවා , සමහරු කලින් දවසේ නිදාගෙන බොග දාන්න (පාඩමි කරන්න ) නැගිටින්නෙත් එතෙකාට . එ් කටිටවල් නමි මාරම සුන්දරයි නේද මචං ."
කවදත් කාගෙත් දුකට සතුටට බෝතෙල් හිස් කරන්න හවුල් වුණු වැද්දා එෙහම කියද්දි හන්තාන අඩවිය මගේ දෙනත් බොඳ කළා.

ගලිවර් අායිත් phone එක ගත්තා . " උඹ මුකුත් හිතන්න එපා පොරා , අපි අද පොඩිඩක් පවුල් පන්සල් රාජකාරි වලින් එහාට මෙහාට වෙලා පොඩි drink එකක් දාන ගමන් අපේ සුන්දර අතීතය සිහිපත් කරනවා, අපිට උඹව මතක් වුණා මචං , එ්කයි call කළේ"
මා සමඟ දොඩමළු වෙද්දි කවදත් ගලිවර්ගෙන් පිටවෙන තැවුල්බර හඬ එ්.

මම ගෙදරින් පිටත ලොවි බංකුවේ .

හැමෝම කතා කළේ යමි ""අහිමිවීමක්"" හිත තුළ තෙරපගෙන කියලයි මට හිතුෙණ් .මට හිතන්නේ අපි හැමෝම ජීවිතයේ කසියමිම හෝ "අහිමිවීමක්" නිසා සිතින් විඳවනවා. එ්ක වචනෙයන් මෙහමයි කියලා කියන්න බැරි වුනාට එෙහම එකක් අැති බව අපි අපිට අවංක වුනොත් දැනෙයි .

එවිට තේරුමි යාවි අපි මේ දැන් ගෙවන ජීවිතය අර අපිට අහිමි වූ යමිකිසි දෙයට වඩා කටුක නීරස එකක් බව.

එ් හන්දා තමයි අර අහිමි වූ යමි දෙය පුළුවන් වෙලාවකට මතක් කරලා අපි සතුටු වෙන්නේ  .

එක් සමයක එකාමත්තේ හැපී එක බත් පත කා හන්තාන ලොකු ඉස්කෝලේ අකුරු  කරපු අපි අද තැන් තැන් වල , ඉඳලා හිටලා හමුවෙනවා වෙන්වෙනවා .
නමුත් අර අහිමිවී ගිය , වචන වලට හැරවිය නොහැකි යමි දෙය අපේ ජීවිත තුළ සදාකාලිකවම ඉඩක් වෙන් කරගෙන .

Friday 27 June 2014

එළියට

තව දුරටත් ජීවිතය පවත්වාෙගන යා යුතුද නැත්ද යන්න එෙවිෙල් මට වගක් වූෙය් ෙනාෙවි .

අෙතා්රක් නැති සිතිවිලි මා මනස ෙවලා පටලවා අරක් ෙගන වුනි .

එය එෙස්ම විය .

මාහටද වගක් ෙනාවුනි . එෙස් ෙනාමැති නමි රථ වාහන ෙවිගෙයන් අැෙදන මග හරහා මා එෙලස පාර මාරැ ෙවිවිද ?

එෙහත් පුදුමයට කරැණ නමි අර ගමන් කළ වාහන කිසිවක් මා හා ෙනාගැටීමයි .

කන් බිහිරි කරවමින් නළා හඬ කිහිපයක් නාද වුනි . එපමණකි , මා යට කරවමින් යන්නට වුන් එෙකකුටවත් බැරිවිය . බැරි වීමකට වඩා උන්ෙග් එ් සඳහා වූ ෙනාසැලකිල්ලය.

පාර මාරැ වූ මා මුලින්ම දුටුෙවි යාචක පවුලකි .එ් රැෙයහි වසා අැති කඩයක් ඉදිරිපිටට වී ඔවුන් දවස නිමා කරන්නට සැරෙසති . කුඩා ළමුන් ෙදෙදනා කරන දඟකාරකමි ෙදස බලා මවිපිය ෙදපල තුටු ෙවති . අැත්තටම ඔවුන් සතුටින්ද ? එෙස් නමි ඔවුන්ට එය ලැබුෙණ් ෙකලසකද ?
මා ෙමි ෙසායන්ෙන්ත් එයම ෙනාෙවිද ?

දැන් මට නගරය හාත්පස මුළුමනින්ම පාෙහ් දිස්ෙවයි. මම එතැනම අෑඳිගතිමි .
වසර පහකට පසු නගරයක් මැද පාර අයිනක ලැග වුන්ෙනමි. විශ්වවිද්යාල දිවිය තුළ ෙමවන් රැය දුලභ ෙනාවිණි.

ඉදිරිෙයන් පරසිඳු අකුරැ තුෙන් අාපනශාලාව අැත. එයට ගණුෙදණුකරැවන්ෙගන් අඩුවක් නැත.
මුදල් පෙසකින් තිබියදී ෙමහි යන එන්නන් එ් සඳහා ෙවිලාව ෙසායාගන්ෙන් ෙකළසකද ?
උදෑසන නිවසින් පිටවන මා නැවත රෑ ෙබා්වී පැමිෙණමි, එම චක්රෙයන් ෙතාර වූ අමතර ෙවිලාවක් යනු මා හට හුදු සිහියක්ම වද්දී ෙමහි ඉන්නා මිනිසුන් එම අතිරික්ත කාලය ෙසායාගත් අකාරය උභෙතා්ෙකා්ටිකයකි.

මා අසලින් විවිධාකාරෙය් පංචස්කන්දයන් අැදී යති . දවෙස් රාජකාරි නිමවී එම රැෙය් තම නිෙවස් කරා අැෙදන එම ගැහැණු - මිනිසුන්ෙග් මුහණු වල මම සතුට ෙසවිෙවමි. බහුතරයක් මුහුණු වල තුබුෙණ් දුක තරහව ෙවිදනාව අෙප්ක්ෂාභංගත්වය .....පමණි .

අැය ඔහු බඳ වටා අත දමා තදින් ඔහුටම අැලී ගමන් කරයි . විදුලි බුබුලු එලියට අෑ වත දිෙල් . එතැන අාදරය අැතිද ? තිබුණද එ් කී කලකට ද ?
අැත්තටම අාදරය යනු කුමක්ද ? සියල්ල අැති වී නැති වී යන බව සත්තය. මා ෙවතද එය එෙස්ම විය.

මිනිස් ප්රගමනෙය් වර්තමාන අවධිය වන විට බහුතරයක් වූ මිනිසුනට විෙවිකය , සතුට , අාදරය අහිමි වී අැත. ජීවිතය එෙහම පිටින්ම කලබැගෑනියකට පත්ව අවසාන ය.

ඉදින් මින් ගැලවීමක් නැතිද ?

නුඹ - මා අවස්තතිය මග හැරීමට සුදානමි නැතිය. එෙස් ෙනාවන තාක් අප ගැල බැඳි ෙගානුන් ෙමනි.

මිනිසුන්ෙග් පවතින තත්වෙයන් මිදීමට අැති අකමැත්ත පරාජය කිරීමට අවශ්ය දැනුම අවෙබා්ධය ඔවුන් තුළට ෙගන යාමයි .
එය තරමක් අැඟ රිෙදන සංවිධානාත්මක වැඩකි .

ෙදකකුල් අද්දර සිෙමන්ති ෙපාෙළාව මත ගැටුනු ෙබෙලක් හඬකින් මා දැහැන බිඳිණ.
මා යාචකෙයකුයි සිතා කිසියමි අයකු විසි කළ රැපියල් පෙහ් කාසිය මා අසල විය .

අලුත් පස්    තනනු වස්  !

සැ : යු - ෙමය සිතා මතා ලියූවක් ෙනාව
              ඔෙහ් ෙගතුනකි. අඩුපාඩු වලට
               සමාවන්න.
               මා blog එක කරෙගන යන්ෙන
              මෙග් mobile phone එෙකන්,
             ඉතිං අකුරැ පැටලිලා අැති, එ් font
             එක අවුල් නිසා .අමාරැෙවන් හරි
             කියවන ඔබට ස්තුතියි.

Tuesday 24 June 2014

2 0 1 7

කාලය පිළිබඳව වූ සාධාරණ නිෂ්චය කිරීමක් මා තුළ ෙනාතිබුණි .

ෙදවැලමිට ෙමිසය මත ඔබාෙගන මා ෙකාපමණ නමි ෙවිලාවක් ෙමෙලස ෙගවන්නට අැත්ද ??

තුනටිය මුලින් මතු වූ සියුමි ෙවිදනාවක් පිටෙකාන්ද දිෙග් ඉහළට අැෙදනු විනා ෙපර දින රැෙයහි මා ෙමහි ෙගන එ්මට ෙපරත් ෙගන අා විගසමත් එල්ල කළ ගුටි බැට තුලින් නැග අා ෙවිදනාව දැන් මට ෙනාදැෙනන ෙසයකි .

එෙහත් මාෙග් මුහුෙණ් ෙමන්ම ශරීරෙය් කිහිප තැනකම ඉදිමුමි පවතින ෙසයකි .නමුත් එවාෙයන් ෙවිදනාවක් මතු ෙනාවන්ෙන් මන්දැයි මට හදිසිෙය්ම සිහියට නැගුණි.

එෙහත් එ් සුලු ෙවිලාවකට පමණක් විය.

නැවතත් ඊෙය් රැය ෙවත මනස අැදී යයි .

ඔවුන් සීතල වතුෙරන් මා නහවනු ක්ෂණයකින් නැග අා ශාරීරික ෙවවිලුමක් සමගම මතකයට නැගිණ.

ඔවුන් මාෙගන් කුමක් ෙහා් විමසීද ? නැත එවැන්නක් සිහියට ෙනාඑ් , ෙමතැන ෙමිසය අසල පුටුෙවි වාඩි කරවා ෙමි දැන් මෙග් අැස් තුළට එබී සිටින තටිට හිසැති කුඩා මිනිසා මා බාර ගන්නා ෙතක් ඔවුන් කුමක් කෙළ්ද ??

සිගරටි දුඟඳ , පැද්ෙදන විදුලි බුබුල මෙග් මතකයට අරක් ෙගන අැති ෙසයකි !
එතෙකාට පහරදීමි!

ෙමි කුඩා මිනිසා මට කිසිදු අයුරකින් පහරදීමක් සිදුකෙළ් නැත. එෙහත් ෙමාකක්ෙදා් ගැන දිගින් දිගටම විමසයි .
එය ප්රශ්න කිරීමක්ද?

මම ඔහුට දුන් පිළිතුරැ පිළිබඳව මා සිතන්නට විමි .

අැයි ඔහු මා සමඟ කිපී මට පහර ෙනාෙදන්ෙන ??

ඔහු මා ෙදස එක එල්ෙල් බලාසිටියි.

ඔහු අසන ෙදය පිළිබඳව මා ෙනාදනිත්ද?

මට ඔහු පිළිබඳව හදිසි අනුකමිපාවක් අැතිවිණි.

මට අවශ්ය වූෙය් කාලය ගැනීමයි !

ඔහුට අවශ්ය වූෙය් ඉලක්කමි කිහිපයක් පමණි !

නමුත් ෙමි වසරක පමණ වයායාමය ඔහුට අවශ්ය ෙද් දීමටද ??

සැලසුමි අංක එක අසාර්ථක වූ පමණින් සියල්ල අවසන් ෙවිද??

නැත ෙමි අාරමිභයක් පමණි !

අද දහවල් වන විට තමන්ට ෙකාතැනක ෙහා් මහ විශාල වැරැද්දක් සිදු වී අැති බව ඔවුන් අවෙබා්ධ කර ගනීවි .

මාෙග් පැත්ෙතන් සිතීමට අැත්ෙත් හුදු තනි ජීවිතයක් ගැන පමණි .

නමුත් ඔවුන්ට ??

බලය පිළිබඳව තනි මිනිසකු ෙහා් පවුලක් පමණට වඩා කාලයක් සිතූ සෑම අවස්ථාවකම එම සමාජය අත්විඳි ෙඛිදවාචකය කරා අප පැමිණ සිටිමු .

අදින් අවසානයක අාරමිභය උදාවනු අැත !!

ඉදින් මා ෙමි තටිට මිනිසාට මා දන්නා ෙද් පැවසිය යුතුද ??

නැත ! මට අැත්ෙත් එකම පැතුමක් පමණි .

එ් ඔවුන් අතට පත්වූ පළමු වැන්නාත් අන්තිමයාත් මා වීමයි !

ඉතිරි උන් එය කරාවි !

අලුත් පස් තනනු වස් :-) :-) :-) :-)

Friday 20 June 2014

සැ ම රැ ම

" මචං ෙපාරා , උඹ හිතන්ෙන් ෙතපා අෙප් පැත්තට ඡනෙද් ෙදයි කියලද ? "
ගලිවර් එ් පැනය මාෙගන් විමසන පළමු වතාව ෙමය ෙනාෙවි .
ෙමි කියැෙවන්ෙන් උෙග් සිෙත් නැෙගන අවිනිශ්චිත බවයි .
එය මා සිත තුළද ෙනාඅඩුව ෙගාඩ නැගී අැත.
මම,ගලිවර්,ගුයියා,රමිබා,හුරියා,තුයියා හැරැණු විට තවත් අවම ඡන්ද තුනක් අවශ්ය ය.
ෙතපා,බින්නා,සාලයා එබැවින් තීරණාත්මක විය. එ් වුන් සමාජ අාර්ථික පසුබිම අතින් අපට ලං වූ නිසාය . එතැනින් එහා ඡන්ද අට අපට ෙනාලැෙබන බව එ්කාන්තය .

දිනය : මීට වසර අටකට ෙපර බදාදා වකි.

තැන :  ෙප්රාෙදණිය විශ්වවිද්යාලෙය් දන්ත
            ෛවද්ය පීඨය

pocket රැස්වීම අාරමිභ විය . එය පවත්වනුෙය්ම හුදු ඡන්ද විමසීම අරභයාමය.
ඡන්දයට නිමිත්තක් තිබිණ .

එ් තවත් දින ෙදකකින් පවත්වන්නට නියමිත අප 2003/2004 කණ්ඩායම විසින් සංවිධානය කරන " සත්සර අනුරාව " සංගීත ප්රසංගය අාරමභෙය්දී නිදහස් අධයාපනය ෙවනුෙවන් තම දිවි පිදූ සිසුවන් සිහිකර විනාඩි ෙදකක නිෂ්ශබිදතාවක් පවත්වනවාද / නැද්ද  යන්න යි .

ෙපර වසර වල පැවති වාර්ෂික දන්ත ෛවද්ය පීඨ සංගීත ප්රසංග වලදී ද එවැන්නක් සිදුකර තිබුෙණ නැහැ .

එබැවින් මම,ගලිවර් සහ ගුයියා ඉදිරිපත් කළ ෙමම ෙයා්ජනාව අභිෙයා්ගයට ලක් වුනා .
අනිත් අතට ෙමි දිවි පිදූවන් jvp කාරයන් යැයි පවසා කණ්ඩායෙමි අැතෙමක් විරැද්ධ වුණා .

ඡන්ද විමසීම අාරමිභ වුනා , එ් අත එසවීෙමන්.

සැ ම රැ ම ට පක්ෂව ලැබුෙණ් ජන්ද හයක් විතරයි , එය ෙනාකල යුත්තක් බව ප්රකාශ කරමින් ජන්ද 11ක් ලැබී තිබුණා .

ඉහත සිද්ධිය මෙග් මතකයට නැගුෙණ් අද ජාතික විරැ සිසු දිනය නිසයි .

කතාව හරහා නිගමන , විචාර වලට එළඹීම ඔබට භාරයි.

කුසුම වදුලු තුරැ සිරස හමාෙගන
ෙමි එන්ෙන්
ප්ෙර්මෙය් සුවඳ ෙනාෙවි
     හන්තාන අඩවිෙය් ...................

Tuesday 17 June 2014

අා ග ම

ෙමි දවස් ටිෙක් ෙවචිච ෙද්වල් අමතක කරලා ෙවන ෙදයක් ලියන්න හිත හදාගන්න බැරිවුනා . ෙමාකද බිත්ති හතර අැතුෙළ දිවි ෙගවුනත් තවම සමාජෙයන් විතැන් ෙවලා නැති හන්දා .

කාෙලකින් ෙල් ෙනාහැලුණු රෙටි යමිතමි බුදුන් වැඳලා අල්ලා සිහිකරලා මරණ ෙදක තුනක් ඉෂ්ට සිද්ධ ෙකාරගත්තා.
අෙදා්මැයි !! face බුකිෙය් මහා කළු සිංහලයන්ෙග් ජාති ප්ෙර්මය ෙරද්ද පල්ෙලනුත් ෙබිෙරනවා :-)

ඔය සිද්ධ වුන හැමෙද්කම පිටපත් රචකෙයා් ෙමි දවස් වල ලංකාෙවත් නැති වුනාට නාටිටිය අපූරැවට නැගලා ගිෙය් කතා ෙත්මාව හුදී ජන පහන් සංෙවිගය පිණිසම වූ අා   ග  ම  මුල් කර ගත් එකක් වූ නිසාත් කහ සිවුරැ ධාරී නළු බටිටාෙග් විශිෂ්ඨ රංගනය නිසාත්  උන්ට ෙකල වුනාට අපිට ෙමාෙකා් වර්ගෙය් බුද්ධිමත් ප්ෙරක්ශකයන් නිසාත් ය.

අා  ග  ම  ගැන කියන විට මට මෙග් ළමා විය සිහිෙවයි . ( එෙහත් ෙමිවා ෙමෙලස ලියන විට අර ෙපර කී අකාරෙය් " වීරයන් " ට මාෙග් අසරණ මවි සිහිවනවා අැත. )

කුඩා කල ක්රිස්තියානු ළමෙයකුෙගන් " ඔබෙග් අාගම කුමක්දැයි " විමසූ විට ඔහුෙග් පිළිතුර " මම "" අා ග ෙමි "" " යන්නයි .

" එ් ෙගාල්ෙලා් අ ග මි කාරෙයා් " යැයි අාචිචිඅමිමා කියනු එකල මම නිතර අසා අැත.

අපි ෙබෟද්ධ අාගෙමි වී ඔවුන්ෙග් අාගම "" අා ග ම "" වූෙය් ෙකලසද යන්න එකල මට මහප්රාණික ගැටළුවක් විය .

නමුත් පසු කෙලක දහමි පාසැල් ගුරැවරයකු මගින් ඊට පිළිගත හැකි මටිටෙමි පිළිතුරක් ලැබුණා. ඔහුට අනුව අා ග ම යනු "" අාත්මය ගලවාගැනීෙමි මග "" යන වචන තුෙන් මුල් අකුරැ වල එකතුවයි.

එ්ත් ෙමාකකින්ද අාත්මය ගලවගන්ෙන් ? අෙප් ගුරැතුමාෙග් උත්තරය වුෙන් " නරකින් වැරදිවලින් පවි වලින් " කියලයි . මට හිතුෙන් නමි අාත්මය ගලවගන්න ඕන ෙමි ෙභෟතික ශරීරෙයන් කියලයි .

ෙකාෙහාම ෙකාෙහාම හරි විශ්වවිද්යාෙලත් ගිහිල්ලා ඔලුව අරවයින් ෙමිවයින් පුරව ගත්තට පස්ෙස් මමම ෙමි පුරස්ෙනට ෙබාෙහා්ම සරල උත්තරයක් හදාගත්තා.

අා ග ම යනු ෙවන ෙමාකවත්  ෙනෙමයි "" අාණ්ඩුව ගලවාගැනීෙමි මග "" කියන වචන වචන තුෙන් මුල් අකුරැ වල එකතුව බව.

එ්ක එෙහම ෙනෙමයි ද කියලා අද ෙවද්දි රෙටි අැවිෙලමින් යන අාගමිවාදි කලෙකා්ළාහල වලට මාස කිහිපයකට පසු එළෙඹන ජනාධිපතිවරණෙය් ප්රතිඵල වලින් කාට කාටත් අවෙබා්ධ කරගන්න පුලුවන් ෙවිවි !!!

Friday 13 June 2014

පටලැවිල්ල

නදිනි සිතින් තමාටම ෙදාස් පවරගත්තා . එ් තම රථය ෙමම මාර්ගයට හැරවීම නිසා . අැය සිතුෙව ෙමි මාර්ගෙය් වාහන තදබදය අඩු අැති කියලයි . දිගු වාහන ෙපා්ලිෙමි හිමිහිට ඉදිරියට අැෙදන අැෙග් ෙදෙනත් කවුලුෙවන් පිටතට ෙයාමුවුෙන් නිරායාසෙයන්.

රාජකාරී නිමවීමට කලින්ම කාර්යාලෙයන් පිටත් වූ සමීර එ් ෙවද්දි සිටිෙය් අැය සමඟ සිසිල් බීම වීදුරුවක් හිස් කරමින් .

නදිනි යුහුසුළු වුනා එම ගැහැණියෙග් හැඩරැව නිරීක්ෂණය කර ගැනීමට . ඊළඟ නිෙමිෂෙය් අැයෙග් රථයට ඉඩ ලැබුණා ඉදිරියට යාමට . නමුත් එ් ටික අැයට ප්රමාණවත් . නදිනි සංසන්දනය කළා අඟහරැවාදා නිමාලිෙගන්  ලැබුණු ෙතාරතුරැ සමඟ තමන් දුටු ෙද් .

සමීර අැයත් සමඟ පිටත්ව යාමට සැරෙසන විට ඔහුෙග් දුරකථනය නාදවුනා. මද සිනහවකින් ඔහු උත්තර බැන්දා " නෑ නෑ තාම මම office එෙක් , ටිකක් පරක්කු ෙවයි "

තම නිවසට පැමිණි නදිනි එක හුස්මට ෙගදර ෙදාෙර් වැඩ සියල්ල නිම කෙළ් හිෙත් ෙතරෙපන දුක ෙවිදනාව තරහව පිට කරගන්නත් එක්ක . අැය ඔවුන්ෙග් වසර තුනක විවාහ ජීවිතය ගැන කල්පනා කළා. අැයට තවමත් අදහාගන්නට බැහැ ඔහුෙග් ෙමි ෙවනස් වීම. තමා ඔහුට ෙකාපමණ අාදරය කළත් ඔහු ෙවනුෙවන් තමන් අතින් විය යුතු අැතැමි යුතුකමි පසුගිය සමෙය්දි මගහැරැණ බව අැය තම සයනයට වී ෙමෙනහි කළා .

සමීර නිවසට පැමිණිෙය් සතුටින් . ඔහුෙග් සැලසුමි එ් අකාරයටම ක්රියාත්මක ෙවමින් තිබණා . නිදන කාමරයට හිස ෙපවූ ඔහු දුටුවා අැයට නින්ද ෙගාස් අැති බව. රෑ කෑම සඳහා ෙවිලාසන වැඩි නිසා ඔහු නා පිරිසිදු වී තම laptop පරිගණකයද රැෙගන ෙකාරිෙඩා්ෙවි අසුනක හරිබරි ගැහුණා.

ඔහු නිවසට පැමිණි වග නදිනිට දැනුනත් අැය ෙබාරැ නින්දක් මවාෙගන එෙලසම සිටියා .

සමීර තම පරිගණක දින ෙපාෙත් සටහනක් තබන්නට ෙයදුනා , එ් දින කීපයකින්. "" ෙහට අෙප් තුන්වැනි විවාහ සංවත්සරය. ගිය ෙදවතාෙවම මම නිසා එ්ක සමරන්න බැරිවුනා . එ්ත් ෙමි පාර මම අැයව පුදුම කරවනවා. ""
"" මට ඕන වුෙන් අෙප් පවුල් වල අයත් එක්ක ෙගදරින් පිට තැනක ෙපාඩි party එකක් ලෑස්ති කරන්න .""
"" එ්ත් තිෙයන වැඩ අතර එයාට ෙනාදැෙනන්න ෙමික කරන්න ඕන නිසයි party organizer ෙකෙනක් වුන ෙසනුරි ට වැෙඩි බාර දුන්ෙන්. ෙසනුරි  මෙග් පරණ යාළුෙවක්. අපි ගිය අඟහරැවාදා මුණගැහිලා තමයි වැෙඩි කතා කර ගත්ෙත්.""
"" අද අපි මුණ ගැහිලා අන්තිම කාරණා ටිකත් හරිද බැලුවා. ඔය ෙවලාෙවි තමයි නදිනි ි  මට call කෙළ්.""
"" තවම ෙමි කිසි ෙදයක් එයා දන්ෙන් නෑ, මට ඕන ෙහට ලස්සන දවසක් කරලා නදිනි පුදුම කරවන්න, සතුටු කරවන්න.""

Tuesday 10 June 2014

මතක මන්දිර

  මවා මිහිරිම

               මතක මන්දිර

         අත්තිවාරමි කපා

   හැදුෙවි පාදම පමණි

                එයත් ලත් තැන

          ෙලාප් ෙවලා

ක්රියාකාරකමි වලින් පිරී සාරවත් අතීතය ඉතිරි කළ මතකයන් සදානුස්මරණීයය . සිහිෙනන් ගෑ සුවඳක් ෙමන් එ්වා නිතර මතකය අලූත් කරවයි .

අනාගතයක් හරි හැටි ෙනාදන්නා නිසාෙවන්ද , යහපත් වර්තමානයකට උරැම හරැම කමි ෙනාකියන බැවින්ද ෙගවී ගිය අතීතයට ෙපමි කරමි .

උගත් ශිල්පය ෙමන්ම අතීතයද කිසිෙවකුට ෙසාරාගත ෙනාහැක.

ඉදින් සෑම උදාවන අද දිනයක්ම ෙහටක් ෙවමින් අතීතය ෙපාෙහාසත් කරවයි . එ් තුළ වයස යනු හුදු අංක ගණිතෙයන් එහා ගිය එකකි .

Friday 6 June 2014

හිදැස

ලඟදි දවසක මට පාසැල් සමෙය් මිතුෙරක් මුණගැසුණා . හැඩරැව පිළිබඳ ෙබාඳ වූ මතකෙයන් ෙදෙදනා හඳුනා ගත් නමුත් ඔහුත් මමත් ෙමි මුණගැසුෙණ වසර ගණනකින් .

කාලය විසින් මැවූ ෙවනසක අරැමය පෙසකින් තිබියදී එක ෙදයක් පමණක් ඔහුෙග් ෙවනස් ෙනාවී තිබුණා . එ් අපි පාසැල් යන සමෙය්දි අෙන්ක වාරයක් ඔහුව උපහාසයට ලක් කිරීමට ෙහ්තු වුන ඔහුෙග් මුඛෙය් උඩු අැන්ෙද් ඉදිරිපස කෘන්තක දත් ෙදක අතර පවතින හිදැස යි.
"මචං උෙඹි දත් ෙදක මැදින් නැවකට වුනත් යන්න පුළුවන්ෙන් " යනුෙවන් අප පැවසූ විහිළු මතක් කළ මා තවම එම දත් ෙදක අතර හිඩස නිවැරදි කර ෙනාගත්ෙත් මන්දැයි විමසා සිටියා . එෙස් කළ හැකි බව තමන් ෙනාදන්නා බවයි ඔහු පැවසුෙවි.

උඩු අැන්ෙද් ඉදිරි කෘන්තක දත් ෙදක අතර අැතිවන ෙමම හිදැස දන්ත ෛවද්ය විද්යාත්මකව " Median Diastema " ෙලස හඳුන්වනවා. විවිධාකාර ෙහ්තු නිසා ෙමම තත්ත්වය අැතිවනවා.

එෙමන්ම උඩු අැන්ෙද් රදනක දත වැඩීෙමන් පසුත් ( වයස අවුරැදු 14ට පමණ පසු ) ෙමම හිදැස ෙනාපියවී දිගටම පවතී නමි දන්ත ෛවද්යවරයකු මගින් එය නිවැරදි කරගත හැකියි. ( එෙස් කිරීමට ෙපර හා පසු ස්වභාවය ඡයාරෑපෙය් අැත )

දහස් ගණනින් මුදල් වැයෙකාට තම රැව අලංකාර කරගන්නා අැතැමි යුවතියන් තම මංගල ඡයාරෑපයට සිනාසී සිටින්ෙන් ෙමම හිදැස සහිත දත් අතරින් බව ඔබත් දැක අැති.
එෙමන්ම ෙමම විකෘති තත්වය නිසාම පිරිසක් අභියස අපහසුතාවයට පත්වීමට සිදුවූවන් ඔබ අතරත් අැති.

ෙමි හිදැස නිසා මානසිකව විඳවන , සමාජයට මුහුණදීමට ලජ්ජාෙවන් පසු වන්නන් ෙකාතරමි අැත්ද ?

එබැවින් දැනුවත් බව ඉතා වැදගත්!

වරක් එක්තරා කාන්තාවක් ෙමම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා මා ෙවත පැමිණියා , එ් අැෙග් සැමියා සමඟ . පවතින තත්ත්වය හා සුදුසු ප්රතිකාර ක්රමය පැහැදිලි කළ මා ඇයෙග් කැමත්ත අනුව ප්රතිකාර කිරීම අැරඹුවා . මද ෙවිලාවක් බලා සිටි අැෙග් සැමියා එක්වරම මා ෙවත පැමිණ ෙමෙලස පවසා සිටියා. "අයිෙයා් මහත්තයා ඔය ෙමාකක්ද කරන්ෙන් ? මම හිතුෙවි ඔය අෑත් ෙවලා තිෙයන දත් ෙදක අඬුවකින් අල්ලලා ලං කරනවා අැති කියලා"

ඔන්න සාක්ෂරතාව 92% ක් කියලා පාරමිබාන අෙප් රෙටි තත්වය .

** ෙමම දන්ත විකෘතිතාව ගැන වැඩිදුර විස්තර හා එය නිවැරදි කර ගන්නා අයුරැ දැන ගැනීමට ෙමය කියවන ඔබට අවශ්ය නමි එය comment මගින් විමසන්න.

Monday 2 June 2014

ජිනීවා

ෙගාමරිටිටා නමි පුංචි කුරැල්ෙලක් සහ රාජාලිෙයක් කඳු මුදුනක පිහිටි ගල් තලාවකදී හමු වුනා.

" සුභ උදෑසනක් මහත්මයාෙණනි !" ෙගාමරිටිටා පැවසුවා. ෙනාරිස්සුමි බැල්මක් ෙහලු රාජාලියා හිස වැනුවා.

" මහත්මයාෙණනි ෙකාෙහාමද ඔෙබි කල දවස , සෑම ෙදයක්ම ෙහාඳින් සිද්ධ ෙවනවා කියල මම හිතනවා " නැවතත් ෙගාමරිටිටා කට හඬ අවදි කළා.

"ඔවි" රාජාලියා අමනාෙපන් උත්තර දුන්නා ."මෙග් වැඩ වලින් නුඹට වැඩක් නෑ. එ්ත් නුඹ දන්ෙන් නැද්ද මම කුරැල්ලන්ෙග් රජු බව. නුඹ ෙකාෙහාමද ෙමි විදියට මාත් එක්ක එක ලඟින් ඉඳන් කතා කරන්ෙන ".

" මම නමි හිතන්ෙන් අපි එකම පවුෙල උදවිය කියලා " ෙගාමරිටිටා පිළිතුරැ දුන්නා .
" කවුද නුඹට එෙහම කිවිෙවි" රාජාලියා අවඥාසහගත බැල්මක් ෙහලුවා .

ෙමය අැසූ ෙගාමරිටිටා " මම ඔබට මතක් කරලා ෙදන්න කැමතියි ඔබ තරමටම මටත් ඉහළ අහෙස් පියාඹන්න පුලුවන් බව "

රාජාලියාට ෙක්න්ති ගියා . " එහ්! නුඹ ෙමා්ඩ විදියට එඩිතරකමි ෙපන්වන්න යන සෙතක්, මෙග් ෙහාෙටන් එක පාරක් අැන්නත් අැති නුඹව විනාශ කරන්න , එ්ත් නුඹ මෙග් කකුලක් තරමිවත් ෙලාකු නැති නිසා මම නුඹට එෙහම කරන්ෙන නෑ "

මද සිනාවක් පෑ ෙගාමරිටිටා ඉහළට පියාඹා ෙගාස් රාජාලියාෙග් පිටුපස ෙකාටෙස් වැහුවිවා . ඉන් ෙනානැවතී රාජාලියාෙග් පිහාටු වලින් අදිමින් එ්වා ගලවන්න ගත්තා .

ෙවිදනාවට පත් රාජාලියා ෙමි පුංචි කුරැල්ලාෙගන් ගැලවීමට අධික ෙවිගෙයන් ඉහළටම පියාසර කළා. එෙහත් ෙගාමරිටිටා රාජාලියාෙග් අැෙඟ් එල්ලීෙගනම සිටියා.

කරකියා ගැනීමට කිසිවක් නැති වූ රාජාලියා කලින් වුන් කඳු මුදුනටම නැවතත් අාවා. එ් ෙවද්දි ඔහුට දැනෙන් මහා ෙකෙඩත්තුවක්. පැයකට වැඩි කාලයක් පියාඹලා ඔහුට මහන්සියි. අනික ෙගාමරිටිටා තවමත් ඔහුෙග් පිට උඩ.

ෙමි ෙවලාෙවි කුඩා කඳුකර මීෙයකු සිනාෙසමින් එතනට අාවා . රාජාලියාෙග් පිටුපසට හැරැණු කඳුකර මීයා ශබිද නගමින් උඩ පැන පැන සිනාසුනා.

මීයා ෙදස බැලූ රාජාලියා " ෙමා්ඩ මීෙයා් නුඹ ෙමාකටද ඔය හිනාෙවන්ෙන් " යි ෙක්න්තිෙයන් අැසුවා.

" මම හිනාෙවන්ෙන් නුඹව දැකලා . බලාපල්ලෙකා නුඹ අශ්වෙයක් බවට පත්ෙවලා, අර පුංචි ෙගාමරිටිටා අශ්වාෙරා්හකෙයක් ෙවලා නුඹව දක්කනවා. ඉතිං හිනා ෙනායාවිද ?

රාජාලියා ,මීයට කදිම පිළිතුරක් දුන්නා .

" නුඹ ගිහින් නුෙඹි වැඩක් බලාගත්ෙතාත් නරකද ? ෙමික අෙප් පවුෙල් ප්රශ්නයක් . මෙග් සෙහා්දරයා ෙගාමරිටිටාෙගයි මෙගයි "