Tuesday, 17 June 2014

අා ග ම

ෙමි දවස් ටිෙක් ෙවචිච ෙද්වල් අමතක කරලා ෙවන ෙදයක් ලියන්න හිත හදාගන්න බැරිවුනා . ෙමාකද බිත්ති හතර අැතුෙළ දිවි ෙගවුනත් තවම සමාජෙයන් විතැන් ෙවලා නැති හන්දා .

කාෙලකින් ෙල් ෙනාහැලුණු රෙටි යමිතමි බුදුන් වැඳලා අල්ලා සිහිකරලා මරණ ෙදක තුනක් ඉෂ්ට සිද්ධ ෙකාරගත්තා.
අෙදා්මැයි !! face බුකිෙය් මහා කළු සිංහලයන්ෙග් ජාති ප්ෙර්මය ෙරද්ද පල්ෙලනුත් ෙබිෙරනවා :-)

ඔය සිද්ධ වුන හැමෙද්කම පිටපත් රචකෙයා් ෙමි දවස් වල ලංකාෙවත් නැති වුනාට නාටිටිය අපූරැවට නැගලා ගිෙය් කතා ෙත්මාව හුදී ජන පහන් සංෙවිගය පිණිසම වූ අා   ග  ම  මුල් කර ගත් එකක් වූ නිසාත් කහ සිවුරැ ධාරී නළු බටිටාෙග් විශිෂ්ඨ රංගනය නිසාත්  උන්ට ෙකල වුනාට අපිට ෙමාෙකා් වර්ගෙය් බුද්ධිමත් ප්ෙරක්ශකයන් නිසාත් ය.

අා  ග  ම  ගැන කියන විට මට මෙග් ළමා විය සිහිෙවයි . ( එෙහත් ෙමිවා ෙමෙලස ලියන විට අර ෙපර කී අකාරෙය් " වීරයන් " ට මාෙග් අසරණ මවි සිහිවනවා අැත. )

කුඩා කල ක්රිස්තියානු ළමෙයකුෙගන් " ඔබෙග් අාගම කුමක්දැයි " විමසූ විට ඔහුෙග් පිළිතුර " මම "" අා ග ෙමි "" " යන්නයි .

" එ් ෙගාල්ෙලා් අ ග මි කාරෙයා් " යැයි අාචිචිඅමිමා කියනු එකල මම නිතර අසා අැත.

අපි ෙබෟද්ධ අාගෙමි වී ඔවුන්ෙග් අාගම "" අා ග ම "" වූෙය් ෙකලසද යන්න එකල මට මහප්රාණික ගැටළුවක් විය .

නමුත් පසු කෙලක දහමි පාසැල් ගුරැවරයකු මගින් ඊට පිළිගත හැකි මටිටෙමි පිළිතුරක් ලැබුණා. ඔහුට අනුව අා ග ම යනු "" අාත්මය ගලවාගැනීෙමි මග "" යන වචන තුෙන් මුල් අකුරැ වල එකතුවයි.

එ්ත් ෙමාකකින්ද අාත්මය ගලවගන්ෙන් ? අෙප් ගුරැතුමාෙග් උත්තරය වුෙන් " නරකින් වැරදිවලින් පවි වලින් " කියලයි . මට හිතුෙන් නමි අාත්මය ගලවගන්න ඕන ෙමි ෙභෟතික ශරීරෙයන් කියලයි .

ෙකාෙහාම ෙකාෙහාම හරි විශ්වවිද්යාෙලත් ගිහිල්ලා ඔලුව අරවයින් ෙමිවයින් පුරව ගත්තට පස්ෙස් මමම ෙමි පුරස්ෙනට ෙබාෙහා්ම සරල උත්තරයක් හදාගත්තා.

අා ග ම යනු ෙවන ෙමාකවත්  ෙනෙමයි "" අාණ්ඩුව ගලවාගැනීෙමි මග "" කියන වචන වචන තුෙන් මුල් අකුරැ වල එකතුව බව.

එ්ක එෙහම ෙනෙමයි ද කියලා අද ෙවද්දි රෙටි අැවිෙලමින් යන අාගමිවාදි කලෙකා්ළාහල වලට මාස කිහිපයකට පසු එළෙඹන ජනාධිපතිවරණෙය් ප්රතිඵල වලින් කාට කාටත් අවෙබා්ධ කරගන්න පුලුවන් ෙවිවි !!!

Friday, 13 June 2014

පටලැවිල්ල

නදිනි සිතින් තමාටම ෙදාස් පවරගත්තා . එ් තම රථය ෙමම මාර්ගයට හැරවීම නිසා . අැය සිතුෙව ෙමි මාර්ගෙය් වාහන තදබදය අඩු අැති කියලයි . දිගු වාහන ෙපා්ලිෙමි හිමිහිට ඉදිරියට අැෙදන අැෙග් ෙදෙනත් කවුලුෙවන් පිටතට ෙයාමුවුෙන් නිරායාසෙයන්.

රාජකාරී නිමවීමට කලින්ම කාර්යාලෙයන් පිටත් වූ සමීර එ් ෙවද්දි සිටිෙය් අැය සමඟ සිසිල් බීම වීදුරුවක් හිස් කරමින් .

නදිනි යුහුසුළු වුනා එම ගැහැණියෙග් හැඩරැව නිරීක්ෂණය කර ගැනීමට . ඊළඟ නිෙමිෂෙය් අැයෙග් රථයට ඉඩ ලැබුණා ඉදිරියට යාමට . නමුත් එ් ටික අැයට ප්රමාණවත් . නදිනි සංසන්දනය කළා අඟහරැවාදා නිමාලිෙගන්  ලැබුණු ෙතාරතුරැ සමඟ තමන් දුටු ෙද් .

සමීර අැයත් සමඟ පිටත්ව යාමට සැරෙසන විට ඔහුෙග් දුරකථනය නාදවුනා. මද සිනහවකින් ඔහු උත්තර බැන්දා " නෑ නෑ තාම මම office එෙක් , ටිකක් පරක්කු ෙවයි "

තම නිවසට පැමිණි නදිනි එක හුස්මට ෙගදර ෙදාෙර් වැඩ සියල්ල නිම කෙළ් හිෙත් ෙතරෙපන දුක ෙවිදනාව තරහව පිට කරගන්නත් එක්ක . අැය ඔවුන්ෙග් වසර තුනක විවාහ ජීවිතය ගැන කල්පනා කළා. අැයට තවමත් අදහාගන්නට බැහැ ඔහුෙග් ෙමි ෙවනස් වීම. තමා ඔහුට ෙකාපමණ අාදරය කළත් ඔහු ෙවනුෙවන් තමන් අතින් විය යුතු අැතැමි යුතුකමි පසුගිය සමෙය්දි මගහැරැණ බව අැය තම සයනයට වී ෙමෙනහි කළා .

සමීර නිවසට පැමිණිෙය් සතුටින් . ඔහුෙග් සැලසුමි එ් අකාරයටම ක්රියාත්මක ෙවමින් තිබණා . නිදන කාමරයට හිස ෙපවූ ඔහු දුටුවා අැයට නින්ද ෙගාස් අැති බව. රෑ කෑම සඳහා ෙවිලාසන වැඩි නිසා ඔහු නා පිරිසිදු වී තම laptop පරිගණකයද රැෙගන ෙකාරිෙඩා්ෙවි අසුනක හරිබරි ගැහුණා.

ඔහු නිවසට පැමිණි වග නදිනිට දැනුනත් අැය ෙබාරැ නින්දක් මවාෙගන එෙලසම සිටියා .

සමීර තම පරිගණක දින ෙපාෙත් සටහනක් තබන්නට ෙයදුනා , එ් දින කීපයකින්. "" ෙහට අෙප් තුන්වැනි විවාහ සංවත්සරය. ගිය ෙදවතාෙවම මම නිසා එ්ක සමරන්න බැරිවුනා . එ්ත් ෙමි පාර මම අැයව පුදුම කරවනවා. ""
"" මට ඕන වුෙන් අෙප් පවුල් වල අයත් එක්ක ෙගදරින් පිට තැනක ෙපාඩි party එකක් ලෑස්ති කරන්න .""
"" එ්ත් තිෙයන වැඩ අතර එයාට ෙනාදැෙනන්න ෙමික කරන්න ඕන නිසයි party organizer ෙකෙනක් වුන ෙසනුරි ට වැෙඩි බාර දුන්ෙන්. ෙසනුරි  මෙග් පරණ යාළුෙවක්. අපි ගිය අඟහරැවාදා මුණගැහිලා තමයි වැෙඩි කතා කර ගත්ෙත්.""
"" අද අපි මුණ ගැහිලා අන්තිම කාරණා ටිකත් හරිද බැලුවා. ඔය ෙවලාෙවි තමයි නදිනි ි  මට call කෙළ්.""
"" තවම ෙමි කිසි ෙදයක් එයා දන්ෙන් නෑ, මට ඕන ෙහට ලස්සන දවසක් කරලා නදිනි පුදුම කරවන්න, සතුටු කරවන්න.""

Tuesday, 10 June 2014

මතක මන්දිර

  මවා මිහිරිම

               මතක මන්දිර

         අත්තිවාරමි කපා

   හැදුෙවි පාදම පමණි

                එයත් ලත් තැන

          ෙලාප් ෙවලා

ක්රියාකාරකමි වලින් පිරී සාරවත් අතීතය ඉතිරි කළ මතකයන් සදානුස්මරණීයය . සිහිෙනන් ගෑ සුවඳක් ෙමන් එ්වා නිතර මතකය අලූත් කරවයි .

අනාගතයක් හරි හැටි ෙනාදන්නා නිසාෙවන්ද , යහපත් වර්තමානයකට උරැම හරැම කමි ෙනාකියන බැවින්ද ෙගවී ගිය අතීතයට ෙපමි කරමි .

උගත් ශිල්පය ෙමන්ම අතීතයද කිසිෙවකුට ෙසාරාගත ෙනාහැක.

ඉදින් සෑම උදාවන අද දිනයක්ම ෙහටක් ෙවමින් අතීතය ෙපාෙහාසත් කරවයි . එ් තුළ වයස යනු හුදු අංක ගණිතෙයන් එහා ගිය එකකි .

Friday, 6 June 2014

හිදැස

ලඟදි දවසක මට පාසැල් සමෙය් මිතුෙරක් මුණගැසුණා . හැඩරැව පිළිබඳ ෙබාඳ වූ මතකෙයන් ෙදෙදනා හඳුනා ගත් නමුත් ඔහුත් මමත් ෙමි මුණගැසුෙණ වසර ගණනකින් .

කාලය විසින් මැවූ ෙවනසක අරැමය පෙසකින් තිබියදී එක ෙදයක් පමණක් ඔහුෙග් ෙවනස් ෙනාවී තිබුණා . එ් අපි පාසැල් යන සමෙය්දි අෙන්ක වාරයක් ඔහුව උපහාසයට ලක් කිරීමට ෙහ්තු වුන ඔහුෙග් මුඛෙය් උඩු අැන්ෙද් ඉදිරිපස කෘන්තක දත් ෙදක අතර පවතින හිදැස යි.
"මචං උෙඹි දත් ෙදක මැදින් නැවකට වුනත් යන්න පුළුවන්ෙන් " යනුෙවන් අප පැවසූ විහිළු මතක් කළ මා තවම එම දත් ෙදක අතර හිඩස නිවැරදි කර ෙනාගත්ෙත් මන්දැයි විමසා සිටියා . එෙස් කළ හැකි බව තමන් ෙනාදන්නා බවයි ඔහු පැවසුෙවි.

උඩු අැන්ෙද් ඉදිරි කෘන්තක දත් ෙදක අතර අැතිවන ෙමම හිදැස දන්ත ෛවද්ය විද්යාත්මකව " Median Diastema " ෙලස හඳුන්වනවා. විවිධාකාර ෙහ්තු නිසා ෙමම තත්ත්වය අැතිවනවා.

එෙමන්ම උඩු අැන්ෙද් රදනක දත වැඩීෙමන් පසුත් ( වයස අවුරැදු 14ට පමණ පසු ) ෙමම හිදැස ෙනාපියවී දිගටම පවතී නමි දන්ත ෛවද්යවරයකු මගින් එය නිවැරදි කරගත හැකියි. ( එෙස් කිරීමට ෙපර හා පසු ස්වභාවය ඡයාරෑපෙය් අැත )

දහස් ගණනින් මුදල් වැයෙකාට තම රැව අලංකාර කරගන්නා අැතැමි යුවතියන් තම මංගල ඡයාරෑපයට සිනාසී සිටින්ෙන් ෙමම හිදැස සහිත දත් අතරින් බව ඔබත් දැක අැති.
එෙමන්ම ෙමම විකෘති තත්වය නිසාම පිරිසක් අභියස අපහසුතාවයට පත්වීමට සිදුවූවන් ඔබ අතරත් අැති.

ෙමි හිදැස නිසා මානසිකව විඳවන , සමාජයට මුහුණදීමට ලජ්ජාෙවන් පසු වන්නන් ෙකාතරමි අැත්ද ?

එබැවින් දැනුවත් බව ඉතා වැදගත්!

වරක් එක්තරා කාන්තාවක් ෙමම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා මා ෙවත පැමිණියා , එ් අැෙග් සැමියා සමඟ . පවතින තත්ත්වය හා සුදුසු ප්රතිකාර ක්රමය පැහැදිලි කළ මා ඇයෙග් කැමත්ත අනුව ප්රතිකාර කිරීම අැරඹුවා . මද ෙවිලාවක් බලා සිටි අැෙග් සැමියා එක්වරම මා ෙවත පැමිණ ෙමෙලස පවසා සිටියා. "අයිෙයා් මහත්තයා ඔය ෙමාකක්ද කරන්ෙන් ? මම හිතුෙවි ඔය අෑත් ෙවලා තිෙයන දත් ෙදක අඬුවකින් අල්ලලා ලං කරනවා අැති කියලා"

ඔන්න සාක්ෂරතාව 92% ක් කියලා පාරමිබාන අෙප් රෙටි තත්වය .

** ෙමම දන්ත විකෘතිතාව ගැන වැඩිදුර විස්තර හා එය නිවැරදි කර ගන්නා අයුරැ දැන ගැනීමට ෙමය කියවන ඔබට අවශ්ය නමි එය comment මගින් විමසන්න.

Monday, 2 June 2014

ජිනීවා

ෙගාමරිටිටා නමි පුංචි කුරැල්ෙලක් සහ රාජාලිෙයක් කඳු මුදුනක පිහිටි ගල් තලාවකදී හමු වුනා.

" සුභ උදෑසනක් මහත්මයාෙණනි !" ෙගාමරිටිටා පැවසුවා. ෙනාරිස්සුමි බැල්මක් ෙහලු රාජාලියා හිස වැනුවා.

" මහත්මයාෙණනි ෙකාෙහාමද ඔෙබි කල දවස , සෑම ෙදයක්ම ෙහාඳින් සිද්ධ ෙවනවා කියල මම හිතනවා " නැවතත් ෙගාමරිටිටා කට හඬ අවදි කළා.

"ඔවි" රාජාලියා අමනාෙපන් උත්තර දුන්නා ."මෙග් වැඩ වලින් නුඹට වැඩක් නෑ. එ්ත් නුඹ දන්ෙන් නැද්ද මම කුරැල්ලන්ෙග් රජු බව. නුඹ ෙකාෙහාමද ෙමි විදියට මාත් එක්ක එක ලඟින් ඉඳන් කතා කරන්ෙන ".

" මම නමි හිතන්ෙන් අපි එකම පවුෙල උදවිය කියලා " ෙගාමරිටිටා පිළිතුරැ දුන්නා .
" කවුද නුඹට එෙහම කිවිෙවි" රාජාලියා අවඥාසහගත බැල්මක් ෙහලුවා .

ෙමය අැසූ ෙගාමරිටිටා " මම ඔබට මතක් කරලා ෙදන්න කැමතියි ඔබ තරමටම මටත් ඉහළ අහෙස් පියාඹන්න පුලුවන් බව "

රාජාලියාට ෙක්න්ති ගියා . " එහ්! නුඹ ෙමා්ඩ විදියට එඩිතරකමි ෙපන්වන්න යන සෙතක්, මෙග් ෙහාෙටන් එක පාරක් අැන්නත් අැති නුඹව විනාශ කරන්න , එ්ත් නුඹ මෙග් කකුලක් තරමිවත් ෙලාකු නැති නිසා මම නුඹට එෙහම කරන්ෙන නෑ "

මද සිනාවක් පෑ ෙගාමරිටිටා ඉහළට පියාඹා ෙගාස් රාජාලියාෙග් පිටුපස ෙකාටෙස් වැහුවිවා . ඉන් ෙනානැවතී රාජාලියාෙග් පිහාටු වලින් අදිමින් එ්වා ගලවන්න ගත්තා .

ෙවිදනාවට පත් රාජාලියා ෙමි පුංචි කුරැල්ලාෙගන් ගැලවීමට අධික ෙවිගෙයන් ඉහළටම පියාසර කළා. එෙහත් ෙගාමරිටිටා රාජාලියාෙග් අැෙඟ් එල්ලීෙගනම සිටියා.

කරකියා ගැනීමට කිසිවක් නැති වූ රාජාලියා කලින් වුන් කඳු මුදුනටම නැවතත් අාවා. එ් ෙවද්දි ඔහුට දැනෙන් මහා ෙකෙඩත්තුවක්. පැයකට වැඩි කාලයක් පියාඹලා ඔහුට මහන්සියි. අනික ෙගාමරිටිටා තවමත් ඔහුෙග් පිට උඩ.

ෙමි ෙවලාෙවි කුඩා කඳුකර මීෙයකු සිනාෙසමින් එතනට අාවා . රාජාලියාෙග් පිටුපසට හැරැණු කඳුකර මීයා ශබිද නගමින් උඩ පැන පැන සිනාසුනා.

මීයා ෙදස බැලූ රාජාලියා " ෙමා්ඩ මීෙයා් නුඹ ෙමාකටද ඔය හිනාෙවන්ෙන් " යි ෙක්න්තිෙයන් අැසුවා.

" මම හිනාෙවන්ෙන් නුඹව දැකලා . බලාපල්ලෙකා නුඹ අශ්වෙයක් බවට පත්ෙවලා, අර පුංචි ෙගාමරිටිටා අශ්වාෙරා්හකෙයක් ෙවලා නුඹව දක්කනවා. ඉතිං හිනා ෙනායාවිද ?

රාජාලියා ,මීයට කදිම පිළිතුරක් දුන්නා .

" නුඹ ගිහින් නුෙඹි වැඩක් බලාගත්ෙතාත් නරකද ? ෙමික අෙප් පවුෙල් ප්රශ්නයක් . මෙග් සෙහා්දරයා ෙගාමරිටිටාෙගයි මෙගයි "

Tuesday, 27 May 2014

හෙය් වාටිටුව

සමන් සති අන්ත පුවත්පතක විෙශ්ෂාංග ෙල්ඛකෙයක්. ෙප්රාෙදණිය ශික්ෂණ ෙරා්හලට ඔහු පැමිණිෙය් තමන්ෙග රාජකාරි කටයුත්තකට. එ් ගමෙනදි ඔහු නිකමට ෙමන් ෙගාඩ වැදුනා හෙය් වාටිටුවට. එහි ප්රතිකාර ලබන්ෙන් මානසික අබාධ සහිත ෙරා්ගීන්. ෙමි වාටිටුව එක් පෙසකින් විවෘත ෙවලා තිබුෙණ් අලංකාර මිදුලකට. එ්ක එෙලස සකස් කර අැත්ෙතම ෙමම ෙරා්ගීන්ෙග මනසට සහනයක් සලසන අරමුණින් බව සමන්ට වැටහුනා .

ඔන්න ඔය මිදුෙලදි තමයි සමන්ට ඔහුව මුණ ගැසුෙණ්. ඔහු උන්ෙන මිදුෙල තිබුණ බංකුවකට බර දීලා , වයස වැඩිම වුෙනාත් අවුරැදු තිහක් අැති , ෙපනුෙමන් ෙමතැන ඉන්න ෙබාෙහා් අයට වඩා ෙවනස් , ෙකාටින්ම කිසිම අසනීපයක් නැති ගානයි, ඇඳ වුන් ෙරා්හල් අැඳුම ෙනාවන්නට ඔහු ෙමතනට අාගන්තුකයකු යැයි සිෙතන තරමි.
සමන් ඔහු සිටි බංකුෙවි පෙසකින් හිඳගත්තා. ඔහු සිනහවකින් සමන්ව පිළිගත්තා , "එ්ක ෙහාඳ අාරමිභයක් " සමන්ට හිතුනා .සමන් ෙහමිහිට ඔහුව කතාවට පටලවා ගත්තා.

" මට ෙමෙහට එන්න වුනා , අැත්තටම නෑවිත් බැරිවුනා , හැබැයි මම කැමත්ෙතන්මයි අාෙවි ! " ඔහු කථාව පටන් ගත්තා . සමන් අහෙගන හිටියා .

" මෙග් තාත්තා මාව ඔහුෙග්ම නැවත ඉපදීමක් කරන්න හැදුවා . අමිමට ඕන වුනා මාව අැෙග් කීර්තිමත් පියාෙග් පිළිරැවක් බවට පත්කරන්න. එතෙකාට මෙග් අක්කා මට බලකර හිටියා එයාෙග් සමාගමි අධයක්ෂ සැමියාව අාදර්ශයට ගන්නා ෙලස , මෙග් අයියා උත්සාහ කෙළ් මාව එයා වෙග්ම ෙද්ශපාලකෙයක් කරන්න ."

" මෙග් ගුරැවරැන් හිතුවා මම ෛවද්යවරෙයක් , ඉංජිෙන්රැෙවක් වීම ෙහාඳයි කියලා"
හැම ෙකෙනක්ම මෙගන් බලාෙපාෙරාත්තු වුෙන් ඔවුන්ට ඕන ෙකනා වීම, කවුරුත් අැහුෙවි නෑ මම කවුරැ ෙවන්නද කැමැති කියලා "

" එ්ක නිසයි අද මම ෙමතන ඉන්ෙන් , ෙමෙහදි අඩුම තරෙමි මට මමමවත් ෙවන්න පුළුවන් "

"ඉතිං ඔබ ෙමාකද ෙමෙහ් ? ඔබටත් අධයාපනයයි , ෙහාඳ අවවාදයි වැඩි වුනාද ?"

" නැහැ මම ෙමි රාජකාරි වැඩකට අවා" සමන් උත්තර බැන්දා.

" අාහ්... ඔබත් එෙහනමි ෙමි බිත්ති හතෙරන් එපිට තිෙයන මානසික ෙරා්හෙල් ජීවත් ෙවන ෙකෙනක් "  ඔහු සමන්ෙගන් අැහුෙවි සිනාෙසන අැස් වලින් බලමින් .  ්

Saturday, 24 May 2014

සැනසිල්ල

ෙපෙර්රා මහත්මයා තම ෙස්වෙයන් විශ්රාම ගිය පසු ගමිබද පළාතකින් කුඩා නිවසක් මිලදී ගත්තා . කාත් කවුරැත් නැති ඔහුට ඔිනෑ වුෙන් නිස්කලංක ජීවිතයක්. තමාෙග් වැඩිහිටි අවදිය පතට ෙපාතට ෙලාල් ෙවලා ඔෙහ් ෙගවා දමන්නයි ඔහු අශා කෙළ් .

එම කුඩා නිවස පිහිටිෙය් ගෙමි පාසල අසළමයි. එහි පදිංචියට ගිය මුල් සති කීපය ඔහු බලාෙපාෙරාත්තු වූ පරිදිම සැනසිල්ෙලන් ගතකලා.

එෙහත් තත්ත්වය ෙවනස් වුෙන් පාසල් වාර නිවාඩුව අවසන් වූ පසුවයි.

දහවල් පාසල අවසන් වූ පසු එක් සිසුන් කණ්ඩායමක් ෙපෙර්රා මහතා පදිංචිව සිටි නිවස ඉදිරිෙයන් ගමන් ගත්තා . දඟකාරකමින් ඉහවහා ගිය ෙමම ෙනාහික්මුණු ෙකාළු රංචුව පාෙර් ගමන් කෙළ් මහත් ෙස් ශබිද නගමින් කෑ ෙකා් ගසමින් හා දකින දකින ෙද්ට ගල් මුගුරැ වලින් ගසමිනුයි .

ෙමි මහා කලබැගෑනිය පාසැල් තිබූ සෑම දවසකම සිදු වුණා . ඉන් මහත් පීඩාවකට පත් වූ ෙපෙර්රා මහතා ෙමි කරදරෙයන් මිදීමට යමි උපායක් ෙයදවීමට සිතාගත්තා.

ෙඝා්ෂාකාරී ෙකාළු රැළ පැමිෙණන ෙතක් තම නිවස ඉදිරිපිට නැවතී වුන් ඔහු ඔවුන් නවතා ෙමෙහම කිවිවා.

"අෙන් ළමයිෙන් ඕෙගාල්ෙලා ෙමෙහම කෑ ගගහ ශබිද කර කර ගඩා ෙගඩි කඩ කඩ හරිම සන්ෙතා්ෙෂන් යනවා දැක්කම මට මෙග් ඉස්ෙකා්ෙල කාෙල් මතක් ෙවනවා , අපිත් ඔය වෙග්මයිි....අෙන් පුළුවන් නමි හැමදාම ඉස්ෙකා්ෙල අැරිලා යද්දි ෙනාවරදවාම ෙමෙහම කරන්න, මට එතෙකාට පාලුවකුත් නෑ... හැබැයි ඔන්න ඔිෙගාල්ෙලා එෙහම කරනවානමි මම එක්ෙකෙනක්ට රැපියල් දහය ගාෙන් ෙදනවා... "

ෙකාලු රංචුව එය ෙමාන තරමි සතුටින් බාර ගත්තාද යත් දිනපතාම පාර දිගට ෙඝා්ෂා කරමින් යන්නට වුනා.

දින කීපයකට පසු ෙපෙර්රා මහතා අර ෙකාලු රංචුව නැවත මුණගැසුණා. ඔවුන්ෙග් ක්රියාව ඉහළින් අගය කළ ඔහු කණගාටුදායක මුහුණක් මවා ෙගන දුක්මුසුව ෙමෙස් පැවසුවා.
"ළමයිෙන් ෙමි දවස් වල මෙග් අෙත් මුදල් හිඟයි.. එ් නිසා ෙමි ළමයි මට කරන ෙස්වය ෙවනුෙවන් මට දැන් ෙගවන්න පුලුවන් රැපියල් පහ ගාෙන් විතරයි ..."

ළමුන් පිරිස ඉන් මදක් කළකිරැණද ලැෙබන මුදලින් සෑහීමට පත්ව දිගටම තම ක්රියාව කරෙගන ගියා .

තවත් ටික දිනක් ගතවුනා.

ෙපෙර්රා මහතා නැවතත් අර ෙඝා්ෂාකාරී ළමුන් ෙවත දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළා.
"...අෙන් බලන්නෙකා ළමයිෙන් මට තාම මෙග් විශ්රාම වැටුප හමිබ වුෙන් නැහැෙන්... ඔය ළමයි තරහා නැතුව රැපියල් ෙදක ගාෙන් අරෙගන කෑ ගහන වැෙඩි කරෙගන යන්න... අෙන් නතර කරන්න නමි එපා..."

"රැපියල් ෙදකක් !! අංකල්ට පිස්සුද ?? "
ෙකාලු රැෙළ් නායකයා මහ හඬින් කෑගැසුවා.
"..අංකල් හිතනවද ෙමි රැපියල් ෙදකකට අපි කෑ ගහවි කියලා ...අංකල්ට ඔල්මාෙදද ??අංකල් ඔින ෙදයක් කරගන්න ...අායිත් නමි අපි ෙමි වැෙඩි කරන්ෙන නෑ... අපිව රවටිටල වැඩ ගන්න හිතුව මදි... අපි අායිත් කවදාවත් අංකල්ෙග් ෙගදර ඉස්සරහින් යද්දි කෑ ගහන්ෙන් නෑමයි..."

එදායින් පසු ෙපෙර්රා මහතා සාමකාමීව නිස්කලංකව ජීවිතෙය් සැඳෑ කාලය සැනසිල්ෙලන් ගත කළා.