" මචං ෙපාරා , උඹ හිතන්ෙන් ෙතපා අෙප් පැත්තට ඡනෙද් ෙදයි කියලද ? "
ගලිවර් එ් පැනය මාෙගන් විමසන පළමු වතාව ෙමය ෙනාෙවි .
ෙමි කියැෙවන්ෙන් උෙග් සිෙත් නැෙගන අවිනිශ්චිත බවයි .
එය මා සිත තුළද ෙනාඅඩුව ෙගාඩ නැගී අැත.
මම,ගලිවර්,ගුයියා,රමිබා,හුරියා,තුයියා හැරැණු විට තවත් අවම ඡන්ද තුනක් අවශ්ය ය.
ෙතපා,බින්නා,සාලයා එබැවින් තීරණාත්මක විය. එ් වුන් සමාජ අාර්ථික පසුබිම අතින් අපට ලං වූ නිසාය . එතැනින් එහා ඡන්ද අට අපට ෙනාලැෙබන බව එ්කාන්තය .
දිනය : මීට වසර අටකට ෙපර බදාදා වකි.
තැන : ෙප්රාෙදණිය විශ්වවිද්යාලෙය් දන්ත
ෛවද්ය පීඨය
pocket රැස්වීම අාරමිභ විය . එය පවත්වනුෙය්ම හුදු ඡන්ද විමසීම අරභයාමය.
ඡන්දයට නිමිත්තක් තිබිණ .
එ් තවත් දින ෙදකකින් පවත්වන්නට නියමිත අප 2003/2004 කණ්ඩායම විසින් සංවිධානය කරන " සත්සර අනුරාව " සංගීත ප්රසංගය අාරමභෙය්දී නිදහස් අධයාපනය ෙවනුෙවන් තම දිවි පිදූ සිසුවන් සිහිකර විනාඩි ෙදකක නිෂ්ශබිදතාවක් පවත්වනවාද / නැද්ද යන්න යි .
ෙපර වසර වල පැවති වාර්ෂික දන්ත ෛවද්ය පීඨ සංගීත ප්රසංග වලදී ද එවැන්නක් සිදුකර තිබුෙණ නැහැ .
එබැවින් මම,ගලිවර් සහ ගුයියා ඉදිරිපත් කළ ෙමම ෙයා්ජනාව අභිෙයා්ගයට ලක් වුනා .
අනිත් අතට ෙමි දිවි පිදූවන් jvp කාරයන් යැයි පවසා කණ්ඩායෙමි අැතෙමක් විරැද්ධ වුණා .
ඡන්ද විමසීම අාරමිභ වුනා , එ් අත එසවීෙමන්.
සැ ම රැ ම ට පක්ෂව ලැබුෙණ් ජන්ද හයක් විතරයි , එය ෙනාකල යුත්තක් බව ප්රකාශ කරමින් ජන්ද 11ක් ලැබී තිබුණා .
ඉහත සිද්ධිය මෙග් මතකයට නැගුෙණ් අද ජාතික විරැ සිසු දිනය නිසයි .
කතාව හරහා නිගමන , විචාර වලට එළඹීම ඔබට භාරයි.
කුසුම වදුලු තුරැ සිරස හමාෙගන
ෙමි එන්ෙන්
ප්ෙර්මෙය් සුවඳ ෙනාෙවි
හන්තාන අඩවිෙය් ...................ි
No comments:
Post a Comment