Google+ Followers

Monday, 30 June 2014

අ හි මි වී ම ( 2014 ජූනි )

පෙරේදා රෑ ගලිවර් කතා කළා. " මචං පොරා " කියලා කියද්දිම මට තව කට හඬ කීපයක් phone එක හරහා අැහුණා. එක්කෙනක් වැද්දා බව අඳුන ගන්න බැරිවුණේ නැහැ .

ගලිවරයා එක්ක වචන දෙකක් කතා කරන්න වුනේ නැහැ  "මෙහ දීපං ඕක මට" කියලා කවුරැහරි phone එක ගත්තා .

" මචං පොරා , අද මමයි ගලිවරයයි වැද්දයි පොඩිඩක් සෙටි වුණා ."මේ කතා කරන්නේ තෙප්පිලියා .
" අපි කැමිපස් කාලේ ගැන කතා කර කර ඉන්නේ. ඔයාගේ Blog එක අපි කියෙවිවා .අඩෝ පොරා තෙපා අපිට ඡන්දේ දෙයිද බං - කියන කෑල්ල මාරෙටම හිතට වදිනවා මචං "
තෙප්පිලියා " සැමරැම " post එක කියවලා කියලා මට තේරුමි ගියා.

ඊළඟට phone එක ගත්තේ වැද්දා . "පොරා මතකද උඹ ඉස්සර union ඉඳලා මහ පාන්දර hostal එනවා , සමහරු කලින් දවසේ නිදාගෙන බොග දාන්න (පාඩමි කරන්න ) නැගිටින්නෙත් එතෙකාට . එ් කටිටවල් නමි මාරම සුන්දරයි නේද මචං ."
කවදත් කාගෙත් දුකට සතුටට බෝතෙල් හිස් කරන්න හවුල් වුණු වැද්දා එෙහම කියද්දි හන්තාන අඩවිය මගේ දෙනත් බොඳ කළා.

ගලිවර් අායිත් phone එක ගත්තා . " උඹ මුකුත් හිතන්න එපා පොරා , අපි අද පොඩිඩක් පවුල් පන්සල් රාජකාරි වලින් එහාට මෙහාට වෙලා පොඩි drink එකක් දාන ගමන් අපේ සුන්දර අතීතය සිහිපත් කරනවා, අපිට උඹව මතක් වුණා මචං , එ්කයි call කළේ"
මා සමඟ දොඩමළු වෙද්දි කවදත් ගලිවර්ගෙන් පිටවෙන තැවුල්බර හඬ එ්.

මම ගෙදරින් පිටත ලොවි බංකුවේ .

හැමෝම කතා කළේ යමි ""අහිමිවීමක්"" හිත තුළ තෙරපගෙන කියලයි මට හිතුෙණ් .මට හිතන්නේ අපි හැමෝම ජීවිතයේ කසියමිම හෝ "අහිමිවීමක්" නිසා සිතින් විඳවනවා. එ්ක වචනෙයන් මෙහමයි කියලා කියන්න බැරි වුනාට එෙහම එකක් අැති බව අපි අපිට අවංක වුනොත් දැනෙයි .

එවිට තේරුමි යාවි අපි මේ දැන් ගෙවන ජීවිතය අර අපිට අහිමි වූ යමිකිසි දෙයට වඩා කටුක නීරස එකක් බව.

එ් හන්දා තමයි අර අහිමි වූ යමි දෙය පුළුවන් වෙලාවකට මතක් කරලා අපි සතුටු වෙන්නේ  .

එක් සමයක එකාමත්තේ හැපී එක බත් පත කා හන්තාන ලොකු ඉස්කෝලේ අකුරු  කරපු අපි අද තැන් තැන් වල , ඉඳලා හිටලා හමුවෙනවා වෙන්වෙනවා .
නමුත් අර අහිමිවී ගිය , වචන වලට හැරවිය නොහැකි යමි දෙය අපේ ජීවිත තුළ සදාකාලිකවම ඉඩක් වෙන් කරගෙන .

8 comments:

  1. වචන පොඩ්ඩක් අවුල් නේද පුතා,හදාගන්න බැරිද කියවන්න අමාරුයි.නැත්නං ඔබේ අතීත සැමරුම් නං අලංකාරයි.

    ReplyDelete
    Replies
    1. එ්ක නමි අැත්ත හැලපයා මාෙමි . මම blog එක කරන්ෙන් phone එෙකන්..එ්කයි ඔය.
      අමාරැෙවන් හරි කිෙයවවට ස්තූතියි .
      අායිත් එන්න .

      Delete
  2. රනිල්,

    කතාව ගැනනම් ඉතින් හරිම සතුටුයි.. ඒත් කැම්පස් ජීවිතේ ගැන ඔබ කියන කතාව ඇත්ත තමයි. අපි ජීවිතේ සුන්දර ව ම ගෙවපු කාලේ තමයි ඒ. ඒත් දැන් අපිට ඒ දේවල් අහිමි වෙලා. අපි ඒත් කට්ටිය සෙට් වුණාම තවමත් ඔබ කියනවා වගේ ඒ අහිමි වීම රස කරකර මතක් කරනවා. මම නම් කැළණියේ... මගේ නෝනත් එහෙමයි... ඒත් අපේ බ්ලොගයේ කීපයක් ම දෙනා පේරා අය. ළගදි අවුට් වුණ අය. සමහර විට දන්නවත් ඇති...

    බ්ලොග් එක තව දියුණු කරගන්න.. අවශ්‍ය උදව්වක් තිබුණොත් කියන්න. අපි ඉන්නවානේ...

    ReplyDelete
    Replies
    1. මම, අවුටීවුෙන් අවුරැදු 5කට උඩදී,
      අපිට එ් අහිමිවීම හරිම සංෙවිදීයි.
      අකුරැ අවුල විඳෙගන කියවන එකම විශාල උදවිවක්.
      ස්තූතියි බීත්ති හතරට අාවට
      ජයෙවිවා!

      Delete
    2. චතුරංග සෙහා්,ඔබට ස්තූතියි අකුරැ ටික හදලාෙදන්න ගත්ත මහන්සියට.

      Delete
  3. මටත් තියෙන්නෙ ඔය වගේම සැමරුම් ටිකක් , කොහොම උනත් යූනියන් වැඩවලට යන්න ගිහින් කැව නැති වාරගනන අන්න්තයි.. ඊට පස්සේ බඩගින්නේම පේරදෙනියේ ඉදන් කිලෝමීටර 10ක් පහලොවක් යන්වා තනියමම..

    ReplyDelete
    Replies
    1. එ් අතීතය කටිටක් වුනත් තිබුණු රහ නැවත විඳින්න ලැෙබන්ෙන නෑ.
      මම 2008 කාෙල් ටික කාෙලකට psu එෙක් උඩම තනතුෙර් හිටියා ,
      ඉතින් කටු එමටයි.
      බිත්ති හතරට අාවට ස්තූතියි
      දිගටම එන්න
      ජයෙවිවා

      Delete