Saturday 3 May 2014

මැයි දිෙන්

දුකින් බර අලු පැහැ අහස යට
නමින් සියලු රතු වුන උන් හැඳින
බරින් අඩි තබා අවිදින් ෙපරට
යමන් අද තමයි අපෙග් දවස

සූරමින් අපව උන් හප ෙකරැවා
කාරමින් දවස තව තව වධ දුන්නා
වෑයමින් ෙගවන දිවිෙය් කඳුළැලි ෙම්වා
පාදමින් කෙටාලු ෙපරටම යමු ෙසායුරා

එන එන එකා සපයයි රටටම විහිළු
පන ෙදන කතා කියමින් ෙදනවා ඔිළු
ෙමාන ෙමාන ෙද් වුවත් රවටන්නට බැහැලු
තැන තැන නැග එන්ෙන රතු බලයයි යාළු

No comments:

Post a Comment