Thursday 22 May 2014

යටි හක්ක

ළඟදි දවසක විවාහ උත්සවයකට සහභාගි වුනා , නෑදෑකම තිබුෙන මෙග අමිමාෙග පාර්ශවෙයන් මනාලයාට . ඔහු ගමිපහ , මනාලිය අැඹිලිපිටිෙය , උත්සවය තිබුෙණ උඩවලව පැත්ෙත තරැ පන්තිෙය ෙහා්ටලයක.

උත්සව ශාලාෙවි මා අසුන් ෙගන වුන් තැනට ඉදිරිෙයන් වූ ෙමිසය වටා අසුන් ෙගන සිටිෙය් තරැණ විෙය් පසු වූ යුවතියන් කීප ෙදෙනක් , ඔවුන් මනාලියෙග පාර්ශවෙයන් . බිරිඳ මා අසල වුවත් අංග රචනාෙවන් පිරැණු ඔවුන්ෙග් මුහුණු ෙදස මා කීප වතාවක් ෙනත් ෙහලුවා.
එවිට දුටු එක් ෙදයක් ෙවත මෙග් පූර්ණ අවධානය ෙයාමු වන්නට අැත්ෙත වෘත්තීමය කුතුහලය නිසාම විය හැකියි.
එම යුවතියන් හය-හත් ෙදනාෙග්ම මුහුෙණ් යටි හක්ක උඩු හක්කට වඩා ඉදිරිෙයන් තමයි පිහිටා තිබුෙණ .

ෙමි තත්ත්වය දන්ත ෛවදය විද්යාව අනුව විකෘතියක් එෙහම නැතිනමි විකලාංගතාවයක් . සාමාන්යෙයන් මිනිස් මුහුණක හණු පිහිටිය යුත්ෙත් යටි හණුවට වඩා උඩු හණුව මදක් ඉදිරිෙයනුයි, එම තත්ත්වය ෙනාමැති වුවත් වඩා වැඩි වුවත් එය විකලාංගතාවයක් ෙලස හඳුන්වනවා.

එම යුවතියන්ෙග් මුහුණු වල වූ තත්වය නිසාම මා උත්සව ශාලාෙවි වුන් අෙනකුත් මනාලියෙග පාර්ශවෙයන් පැමිණ සිටි අය නිරීක්ෂණයට ලක් කලා. ඔවුන්ෙගන් බහුතරයක් කුඩා ගැහැණු ළමුන්ෙග්ත් යුවතියන්ෙග්ත් යටි හක්ක ෙපර කී පරිදිම පිහිටා තිබුෙන උඩු හක්කට වඩා ඉදිරිෙයන් .

එකම පළාතක තරැණ ගැහැණු ළමුන් සමූහයක් එකම විකලාංගතාවයක් ෙපන්නුමි කිරීම තුළ විස්මයකට එහා ගිය ෛවද්ය විද්යාත්මක කාරණා රැසක් ගැබි ෙවලා තිෙබන්නට පුලුවන් තත්ත්වයක් . එබැවින් එය දන්ත ෛවද්ය පරීක්ෂණයකට ඉවහල් කරගත හැකි කරැණක්.

ෙමවන් දන්ත විකලාංගතාවයන් වර්තමාන විද්යාෙවි දියුණුවත් සමඟ දන්ත ෛවද්ය ප්රතිකාර මගින් සාර්ථකව නිවැරදි කරගැනීෙමි හැකියාව පවතිනවා . නමුත් එම හැකියාවන් පිළිබඳ දැනුම ජනතාව අතරට ගලා ෙගාස් ෙනාමැති බැවින් ෙබාෙහා් විට සිදු වන්ෙන් "ෙමික ෙමි කරැෙමට සිද්ධ ෙවචිච ෙදයක් " ෙලස සලකා බැහැර කිරීමයි .

2 comments:

  1. So why didn't you tell them to see an OMF Surgeon?

    ReplyDelete
    Replies
    1. thanks for comment ,keep with bitthi hathara.
      feel u r also a dental surgeon .

      Delete