Tuesday 27 May 2014

හෙය් වාටිටුව

සමන් සති අන්ත පුවත්පතක විෙශ්ෂාංග ෙල්ඛකෙයක්. ෙප්රාෙදණිය ශික්ෂණ ෙරා්හලට ඔහු පැමිණිෙය් තමන්ෙග රාජකාරි කටයුත්තකට. එ් ගමෙනදි ඔහු නිකමට ෙමන් ෙගාඩ වැදුනා හෙය් වාටිටුවට. එහි ප්රතිකාර ලබන්ෙන් මානසික අබාධ සහිත ෙරා්ගීන්. ෙමි වාටිටුව එක් පෙසකින් විවෘත ෙවලා තිබුෙණ් අලංකාර මිදුලකට. එ්ක එෙලස සකස් කර අැත්ෙතම ෙමම ෙරා්ගීන්ෙග මනසට සහනයක් සලසන අරමුණින් බව සමන්ට වැටහුනා .

ඔන්න ඔය මිදුෙලදි තමයි සමන්ට ඔහුව මුණ ගැසුෙණ්. ඔහු උන්ෙන මිදුෙල තිබුණ බංකුවකට බර දීලා , වයස වැඩිම වුෙනාත් අවුරැදු තිහක් අැති , ෙපනුෙමන් ෙමතැන ඉන්න ෙබාෙහා් අයට වඩා ෙවනස් , ෙකාටින්ම කිසිම අසනීපයක් නැති ගානයි, ඇඳ වුන් ෙරා්හල් අැඳුම ෙනාවන්නට ඔහු ෙමතනට අාගන්තුකයකු යැයි සිෙතන තරමි.
සමන් ඔහු සිටි බංකුෙවි පෙසකින් හිඳගත්තා. ඔහු සිනහවකින් සමන්ව පිළිගත්තා , "එ්ක ෙහාඳ අාරමිභයක් " සමන්ට හිතුනා .සමන් ෙහමිහිට ඔහුව කතාවට පටලවා ගත්තා.

" මට ෙමෙහට එන්න වුනා , අැත්තටම නෑවිත් බැරිවුනා , හැබැයි මම කැමත්ෙතන්මයි අාෙවි ! " ඔහු කථාව පටන් ගත්තා . සමන් අහෙගන හිටියා .

" මෙග් තාත්තා මාව ඔහුෙග්ම නැවත ඉපදීමක් කරන්න හැදුවා . අමිමට ඕන වුනා මාව අැෙග් කීර්තිමත් පියාෙග් පිළිරැවක් බවට පත්කරන්න. එතෙකාට මෙග් අක්කා මට බලකර හිටියා එයාෙග් සමාගමි අධයක්ෂ සැමියාව අාදර්ශයට ගන්නා ෙලස , මෙග් අයියා උත්සාහ කෙළ් මාව එයා වෙග්ම ෙද්ශපාලකෙයක් කරන්න ."

" මෙග් ගුරැවරැන් හිතුවා මම ෛවද්යවරෙයක් , ඉංජිෙන්රැෙවක් වීම ෙහාඳයි කියලා"
හැම ෙකෙනක්ම මෙගන් බලාෙපාෙරාත්තු වුෙන් ඔවුන්ට ඕන ෙකනා වීම, කවුරුත් අැහුෙවි නෑ මම කවුරැ ෙවන්නද කැමැති කියලා "

" එ්ක නිසයි අද මම ෙමතන ඉන්ෙන් , ෙමෙහදි අඩුම තරෙමි මට මමමවත් ෙවන්න පුළුවන් "

"ඉතිං ඔබ ෙමාකද ෙමෙහ් ? ඔබටත් අධයාපනයයි , ෙහාඳ අවවාදයි වැඩි වුනාද ?"

" නැහැ මම ෙමි රාජකාරි වැඩකට අවා" සමන් උත්තර බැන්දා.

" අාහ්... ඔබත් එෙහනමි ෙමි බිත්ති හතෙරන් එපිට තිෙයන මානසික ෙරා්හෙල් ජීවත් ෙවන ෙකෙනක් "  ඔහු සමන්ෙගන් අැහුෙවි සිනාෙසන අැස් වලින් බලමින් .  ්

No comments:

Post a Comment