Saturday 3 May 2014

දත් නැති අම්මා

කෘතිම දත් දැමීම කියන ෙද් අවශය වන්ෙන ෙකෙනකුෙග මුඛය තුළ දත් ෙනාමැති වුනාම.අෙප් ෙගාඩ ෙදෙනක් හිතාෙගන ඉන්ෙන දත් ඔින ෙවන්ෙන ෙපනුමට විතරයි කියලා . එ්ත් අහාර ජීර්ණය , කථනය , මුඛ හණු වල යහපත සඳහාත් දත් වැදගත් ෙවනවා.
ඉතින් ෙමි දත් දැමීෙමත් තියෙනවා අකාර කීපයක් . මූලිකව දත් අැඳි ( dentures ) කියන එකත් ස්ථිර දත් සිටවීම ( bridge  ) කියන එකත්.
ෙමි ෙදෙකන් පැවැත්ම , පහසුව , භාවිතය අතින් ෙගාඩක් ෙහාඳ bridge   විදිය . එ්ත් එ්ෙක් මිළ තමයි ගැටළුව . එ්්ක නිසාම බහුතරයක් දත් නැති අයට dentures වල පිහිට තමයි .
ෙමි මෑතකදී මෙග් දන්ත ශලයාගාරයට අාවා කෘතිම දත් දාගන්න මැදි වයෙස කාන්තාෙවා් ෙදෙදෙනක්. එක්ෙකෙනක් සිංහල , අෙනකා මුස්ලිමි.
අර මුස්ලිම් කාන්තාව අාෙවි bridge අාකාරයට දත් දාගන්න . එයාෙග් දුව කිවිවලු " අමිෙම අර ගලවන දාන දත් අැඳි දාගන්න එපා සථීර එකම දාගන්න " කියලා . එ්ත් එයාට එ්කට වත්කමක් නැහැ , ඉතින් එයා denture එකකින් සෑහීමට පත් වුනා .
සිංහල කාන්තාව අාෙවත් bridge අකාරයට දත් සිටවගන්න. එයාට එ්කට සල්ලිත් තිබුනා .එ්ත් එයාෙග් දුව කීවලු " අමිමට ෙමි වයසට ෙමාන දත්ද? ඔන්න ඔෙහ් නිකං ඉන්න සල්ලි වියදමි ෙනාකර" කියලා .

ඉතින් ෙමි අත්දැකීමි ෙදක ෙමාන අකාරයටද විග්රහ කර ගන්ෙන? ෙමි ෙදෙගාල්ලෙගම සමාජ - අාර්ථික පසුබිෙමි ෙලාකු ෙවනසක් මම දැක්ෙක නෑ. එෙහම ෙවලත් අර දූවරැ ෙදන්නා ෙදවිදියක් වුෙන් අැයි? එ්කට ෙහ්තු ෙගාඩක් උපකල්පනය කරන්න පුලුවන් .අනික ෙකෙනකුෙග අාර්ථික තත්වය තම ෙසෟඛයය ෙකෙරහි ෙකාපමණ බලපානවද? . ඔබත් හිතලා බලන්න.්

No comments:

Post a Comment