Saturday 24 May 2014

සැනසිල්ල

ෙපෙර්රා මහත්මයා තම ෙස්වෙයන් විශ්රාම ගිය පසු ගමිබද පළාතකින් කුඩා නිවසක් මිලදී ගත්තා . කාත් කවුරැත් නැති ඔහුට ඔිනෑ වුෙන් නිස්කලංක ජීවිතයක්. තමාෙග් වැඩිහිටි අවදිය පතට ෙපාතට ෙලාල් ෙවලා ඔෙහ් ෙගවා දමන්නයි ඔහු අශා කෙළ් .

එම කුඩා නිවස පිහිටිෙය් ගෙමි පාසල අසළමයි. එහි පදිංචියට ගිය මුල් සති කීපය ඔහු බලාෙපාෙරාත්තු වූ පරිදිම සැනසිල්ෙලන් ගතකලා.

එෙහත් තත්ත්වය ෙවනස් වුෙන් පාසල් වාර නිවාඩුව අවසන් වූ පසුවයි.

දහවල් පාසල අවසන් වූ පසු එක් සිසුන් කණ්ඩායමක් ෙපෙර්රා මහතා පදිංචිව සිටි නිවස ඉදිරිෙයන් ගමන් ගත්තා . දඟකාරකමින් ඉහවහා ගිය ෙමම ෙනාහික්මුණු ෙකාළු රංචුව පාෙර් ගමන් කෙළ් මහත් ෙස් ශබිද නගමින් කෑ ෙකා් ගසමින් හා දකින දකින ෙද්ට ගල් මුගුරැ වලින් ගසමිනුයි .

ෙමි මහා කලබැගෑනිය පාසැල් තිබූ සෑම දවසකම සිදු වුණා . ඉන් මහත් පීඩාවකට පත් වූ ෙපෙර්රා මහතා ෙමි කරදරෙයන් මිදීමට යමි උපායක් ෙයදවීමට සිතාගත්තා.

ෙඝා්ෂාකාරී ෙකාළු රැළ පැමිෙණන ෙතක් තම නිවස ඉදිරිපිට නැවතී වුන් ඔහු ඔවුන් නවතා ෙමෙහම කිවිවා.

"අෙන් ළමයිෙන් ඕෙගාල්ෙලා ෙමෙහම කෑ ගගහ ශබිද කර කර ගඩා ෙගඩි කඩ කඩ හරිම සන්ෙතා්ෙෂන් යනවා දැක්කම මට මෙග් ඉස්ෙකා්ෙල කාෙල් මතක් ෙවනවා , අපිත් ඔය වෙග්මයිි....අෙන් පුළුවන් නමි හැමදාම ඉස්ෙකා්ෙල අැරිලා යද්දි ෙනාවරදවාම ෙමෙහම කරන්න, මට එතෙකාට පාලුවකුත් නෑ... හැබැයි ඔන්න ඔිෙගාල්ෙලා එෙහම කරනවානමි මම එක්ෙකෙනක්ට රැපියල් දහය ගාෙන් ෙදනවා... "

ෙකාලු රංචුව එය ෙමාන තරමි සතුටින් බාර ගත්තාද යත් දිනපතාම පාර දිගට ෙඝා්ෂා කරමින් යන්නට වුනා.

දින කීපයකට පසු ෙපෙර්රා මහතා අර ෙකාලු රංචුව නැවත මුණගැසුණා. ඔවුන්ෙග් ක්රියාව ඉහළින් අගය කළ ඔහු කණගාටුදායක මුහුණක් මවා ෙගන දුක්මුසුව ෙමෙස් පැවසුවා.
"ළමයිෙන් ෙමි දවස් වල මෙග් අෙත් මුදල් හිඟයි.. එ් නිසා ෙමි ළමයි මට කරන ෙස්වය ෙවනුෙවන් මට දැන් ෙගවන්න පුලුවන් රැපියල් පහ ගාෙන් විතරයි ..."

ළමුන් පිරිස ඉන් මදක් කළකිරැණද ලැෙබන මුදලින් සෑහීමට පත්ව දිගටම තම ක්රියාව කරෙගන ගියා .

තවත් ටික දිනක් ගතවුනා.

ෙපෙර්රා මහතා නැවතත් අර ෙඝා්ෂාකාරී ළමුන් ෙවත දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළා.
"...අෙන් බලන්නෙකා ළමයිෙන් මට තාම මෙග් විශ්රාම වැටුප හමිබ වුෙන් නැහැෙන්... ඔය ළමයි තරහා නැතුව රැපියල් ෙදක ගාෙන් අරෙගන කෑ ගහන වැෙඩි කරෙගන යන්න... අෙන් නතර කරන්න නමි එපා..."

"රැපියල් ෙදකක් !! අංකල්ට පිස්සුද ?? "
ෙකාලු රැෙළ් නායකයා මහ හඬින් කෑගැසුවා.
"..අංකල් හිතනවද ෙමි රැපියල් ෙදකකට අපි කෑ ගහවි කියලා ...අංකල්ට ඔල්මාෙදද ??අංකල් ඔින ෙදයක් කරගන්න ...අායිත් නමි අපි ෙමි වැෙඩි කරන්ෙන නෑ... අපිව රවටිටල වැඩ ගන්න හිතුව මදි... අපි අායිත් කවදාවත් අංකල්ෙග් ෙගදර ඉස්සරහින් යද්දි කෑ ගහන්ෙන් නෑමයි..."

එදායින් පසු ෙපෙර්රා මහතා සාමකාමීව නිස්කලංකව ජීවිතෙය් සැඳෑ කාලය සැනසිල්ෙලන් ගත කළා.

3 comments:

  1. Hi very funny.I enjoyed the story.

    ReplyDelete
  2. Keep it up bro! Great Storriezzzzzzzzzzzzzzz........................
    :D

    (Hara)

    ReplyDelete