Monday 5 May 2014

කකුල් හතෙර අාදෙර්

ෙමි අකුරැ කරන්නට සැරෙසන කතා ෙදකම සුනඛ සුරතලුන් සමිබන්ධවයය. අප කවුරුත් ෙමවැනි කතා අසා අැතුවාක් ෙමන්ම ෙමවැනි සිද්ධීන් අත්විඳ අැතැයි සිතමි . ෙකෙස්ෙවතත් ෙමි මා අැසූ සත්ය සිදුවීමි ෙදකකි.
ඉන් පළමු කතාව මාෙග් ළඟම මිතුරියක් හා සමිබන්ධ වන අතර ෙදවැන්න මා අකුරැ කළ පානදුර ශාන්ත ෙජා්න් විදුහෙල් ඉගැන්වූ ගුරැ මාතාවක් හා බැඳුනකි. නමුත් කතා ෙදෙක්ම වීරයන් සුනඛ සුරතලුන්ය.

මාෙග් මිතුරියද දන්ත ෙෙවදයවරියක වන අතර ෙමි කියන සමෙය්දි අැෙග් නිවෙස් බලු පැටවුන් ෙදෙදෙනක් වාසය කළා, එ් සියලු සැප සමිපත් , අාදරය රැකවරණය ලබමින් . අැෙග් නිවෙස් සිට මහා පාරට විවෘත වන ෙග්ටිටුවට තරමක දුරක් තිෙබනවා, නිවෙස් සිට අැය ෙමි දුර ෙගවා තම ෙමා්ටර් රථය පාරට දමන ෙතක් අර සුනඛ සුරතලුන් ෙදෙදනා පසුවන්ෙන් නිවස තුළ. එ් ඔවුන්ෙග අාරක්ෂාවට. අැය පිටත් වූ පසු තමයි ඔවුන්ව නිවසින් පිටතට යවන්ෙන. ෙමි කියන දිනෙය්ත් සිදු ෙකරැෙණ එ් පිළිවලමයි.
එ්ත් එදා අැයට නිවසත් ෙග්ටිටුවත් අතර දුර ෙගවා ගැනීමට ලැබුෙණ නැහැ. එක් වරම අැයට වැටහුනා කුමක්  ෙහා් ඇයෙග් කාර් රථෙය් හැපුන බව. වහා රථය නතර ෙකාට බැලූ අෑ දුටුෙවි තම එක බලු පැටවකු වාහනෙය් හැපී අැති බවයි . තම ෙස්වා ස්ථානයට යන ගමන පෙසකලූ අැය බලු පැටවාද රැෙගන ගිෙය් පශු ෙෙවදයවරෙයකු ෙවතයි. නමුත් අර බලු පැටවා එ් වන විට මිය ගිහින් . නමුත් අැයට පසුව දැනගැනීමට ලැබුෙන අැය එවෙල් යාමට සිටි මාර්ගෙය් දරැණු රිය අනතුරක් සිදු වී අැති බවත් එ් ෙමාෙහාෙත් මාර්ගෙය් ගිය වාහන කීපයක් එම අනතුරට මුහුණපා අැති බවත් තමන්ද ෙපර සිදුවීම ෙනාවුනි නමි එම අනතුරට ලක් වන බවත්ය .
එෙස් නමි අර සුනඛ සුරතලා මාෙග් මිතුරියෙග් රියට පැන තම දිවි පිදුෙවි අෑ යන ගමන වලකා අැයට වන්නට ගිය අනතුරින් ෙබිරා ගන්නද??

ෙදවැනි සිදුවීම මට දැනගන්න ලැබුෙන අර ෙපර කී ගුරැතුමිය අැයෙග් දත් සමිබන්ධ කාරණාවකට මාෙග් දන්ත ශලයාගාරයට පැමණි විටයි.
අැයෙග් නිවසද පාෙර් දමා ෙගාස් සිටි අනාථ සුනඛයන් කීපෙදෙනකුටම ෙසවණ දුන් තැනක් වුනා . ඔවුන්ව ෙපා්ෂණය කිරීම රැක බලා ගැනීමත් ෙපරලා උන්ෙග් අාදරය ලැබීමත් , තම දරැවන් අෑත රටක පදිංචියට ෙගාස් සිටින ෙමම වැඩිහිටි ගුරැතුමියටත් අැෙග් ස්වාමියාටත් විශාල තෘප්තියක් ෙගන ෙදන්නක් බව තමයි මට වැටහුෙන්. ඔවුන් ෙබාෙහා් විට බණ භාවනා කටයුතුවලට නිවසින් පිටතට යාම පුරැද්දක් කර ෙගන තිබුණා, එවිට සුනඛයන් සිටිෙය් නිවෙසත් ෙගමිදුෙලත් , ෙමාකද ෙගදර වැඩට ෙකෙනක් සිටි නිසා .
ඉතින් ෙමි විෙශ්ෂ දවෙසත් ඔවුන් ෙගදරින් පිටවුනා. බස් මගී නැවතුම තිබුෙණ නිවස අසලමයි, ඔවුන් එතන බසයක් එනතුරැ ටික ෙවිලාවක් ගත කරද්දි එක්වරම දැක්කා තමන්ෙග එක බලු සුරතෙලකු ඔවුන් සිටි තැනට පැමිෙණනවා. "ෙමි සතා ෙකාෙහාම එලියට අවවාදැයි" සිතමින් ඔවුන් ෙදපල කෙල් යන ගමන ගැන ෙනාසිතා තම සුරතලාවත් රැෙගන නැවත නිවසට යාමයි. එෙස් බල්ලා ෙගදර දමා නැවත බස් නැවතුමට පැමිණි ඔවුන් දුටුෙවි කුමක්ද ? එම නැවතුමට පැමිණි බස් රථය ෙවිගය පාලනය කර ගත ෙනාහැකිව අසල සිටි අයවත් යට කරමින් නැවතුම තුළට වැදී අැති අන්දමයි. තම සුරතලා අර විදියට තමන් ලඟට ෙනාඅා ෙවි නමි එම අනතුරට තමන්ද ලක්වන බව ඔවුන්ට අවෙබා්ධ ෙවන්න වැඩි ෙවලාවක් ගිෙය් නැහැ .

ඉහත සිදුවීමි ෙදකටම සමිබන්ධ මිනිසුන් අනතුරැ වලින් ගැලවුෙන් අර සුනඛ සුරතලුන් නිසා ෙනාෙවිද?? ෙමිවා හුදු අහමිබයන්ද?? සිදුවන්නට යන විපත අර අසරණ සතුන්ට කුමන ෙහා් විධියකින් දැනී තම අාදරණීයයන් ඉන් මුදවා ගැනීමට ඉදිරිපත් වූවාද??

එය එෙස් නමි ෙමි " කකුල් හතෙර් අාදරය " ෙමාන තරමි අපූරැද ??

No comments:

Post a Comment