Saturday 10 May 2014

ෙපාඩි නම

ෙපාඩි උන්නාන්ෙසෙග ෙකරැවාවන් නිසා ෙලාකු හාමුදුරැෙවා දැඩි පීඩනයකට හසුෙවලයි උන්ෙන , වැඩිමනක්ම ප්රාෙද්ශීය ෙද්ශපාලන බලවතාෙගන් . පන්සල් දායක සභාෙව ෙලාකු පුටු වලිනුත් බලපෑමක් ෙනාතිබුනා ෙනාෙවි!

රෙටි පවතින වතාවරණය හමුෙවි නාරද ෙපාඩි හාමුදුරැෙවාන්ෙග ක්රියා කලාපෙය් මහ ෙදාසක් ෙලාකු හාමුදුරැෙවා දුටුෙවි නැහැ .
වසර තිහකට අාසන්න කාලයක් බුද්ධ චීවරය දරාෙගන එහි ෙගෟරවය රකිමින් දැහැමි දිවි ෙපවතක් ෙගවන ෙලාකු හාමුදුරුවන්ට එ් වන විට රෙටි සිදු ෙවමින් පවත්නා ෙද් ගැන ෙලාකු අවෙබා්ධයක් තිබුණා . එෙමන්ම හරි වැරැද්ද ගැනත් උන්වහන්ෙස් නිවැරදි දැක්මක සිටිෙය්.
නමුත් තමන් දකින සත්ය ෙවනුෙවන් ෙපනී සිටින්නට තරමි එඩිතර බවක් නමි උන්වහන්ෙස්ට තිබුෙණ නැහැ . එ් එක්ෙකා උන්වහන්ෙස්ෙග වයස නිසා නැතිනමි රෙටි ෙද්ශපාලන බලාධිකාරෙය් ෙනාමසුරැ අනුග්රහය ලැබූ තම විහාරස්තානය හා එහි තමා දරන නායක ධූරය නිසා විය හැකියි. එබැවින් තමාට කළ ෙනාහැකි ෙද් කරන නාරද ෙපාඩි නම ගැන උන්වහන්ෙස්ෙග හිෙත් තිබුෙන පහන් වූ හැඟීමක් , එ්ක නිසාමයි කළින් ෙමි කාරණාව මතු වූ විට පරිස්සමි වන ෙලස ෙපාඩි නමට අවවාද ෙකරැෙවත් .

විහාරස්තානය අවට ගමිමාන කීපයකම එක රැෙයන් අැලෙවන අතින් අඳින ලද ෙපා්ස්ටර් වල අකුරැ වල අයිතිය නාරද ෙපාඩි නමෙග බව ෙලාකු හාමුදුරැවන්ට නමි රහසක් ෙනාෙවද්දි ගෙමත් එක්ෙකනා ෙදන්නා එ් බව දැනෙගන සිටියා.
පන්සෙල් කටයුතු වලට දායක ෙවමින් ගෙමි වැඩි ෙදනාෙග් ආදර ෙගෟරවය දිනා වුන් නාරද හිමිෙයා් රෙටි නැග අා තරැණ වියාපාරයට දැක්වූ එකම සමිබන්ධය වූෙය් ඔය අකුරැ අැඳීම පමණයි . නමුත් මහමග ටයර් සෑයක දැවී මිය යාමට එ් ටික ෙහා&
ඳෙටා්ම ප්රමාණවත් වුන යුගයක් තමයි ෙමි වන විට ෙගෙවමින් පැවතුෙන්.

තත්ත්වය වඩාත් උත්සන්න වුෙන් ෙමි අකුරැ
වලින් අර ප්රාෙද්ශීය ෙද්ශපාලන බලවතාට විරැද්ධව ඔහුෙග් වංචා දූෂණ ෙහළි කරමින් ෙපා්ස්ටර් රැසක් ගම පුරා අැලවීමත් සමඟයි. එදින දහවල් වන විටම නාරද හිමියන්ෙග් ෙදාස් කියමින් ෙලාකු හාමුදුරැෙවාන්ෙග සවනට වැකුනු අාරංචි ෙබාෙහාමයි.
එ්්ක නිසාමයි උන්වහන්ෙස් කල්පනා කෙළ් නැවත නාරද හිමියන්ට අවවාද ෙකාට උෙදන්ම තම ගමි පළාෙත් පන්සලකට වඩින ෙලස ඉල්ලීමක් කිරීමට .

නමුත් ෙලාකු හාමුදුරැවන්ට වඩා භීෂණය ඉක්මන් වුනා .
එ් 1988 වසෙර් අඳුරැ සීතල උඳුවප් මෙහ් අමාවක දවසක්. කෑලි කැපිය හැකි අඳුෙර් පන්සල ෙවත අැදුන ජීප් රථයක් ෙබා් ගස අසල නතර කළා . ඉන් බිමට බට අවි දැරෑ කීප ෙදෙනකු ෙකළින්ම අැදුෙන අවාසෙගය ෙදසට. ෙදාරට තඩිබාමින් එය විවෘත කරන ෙලස උස් හඬින් කරන ෙගා්රනාඩුවට ෙලාකු හාමුදුරැෙවා අවදි වුනා. ඔවුන් පැමිණ තිබූ කාරණය උන්වහන්ෙස්ට අරැමයක් වුෙන් නැහැ . අවදිව වුන් නාරද හිමියන් අසරණ දෑසින් උන්වහන්ෙස්ෙගන් අයැද සිටිෙය් ෙදාර ෙනාඅරින ෙලසයි.
යුක්තිය හා අයුක්තිය තම අාවාසෙගයි ෙදපස සිට තමාට කරන බලපෑම හමුෙවි ෙලාකු හාමුදුරැෙවාන්ෙග සිත මදකට සැලී ගියා. කිසියමි මහා ෙමිඝයකින් තමා ෙවලා ගන්නා ෙසයක් උන්වහන්ෙස්ට දැනුනා.

පහුෙවනිදාට දවස තරැණ ෙවද්දි ගම පුරා අරංචිය පැතිර ගියත් ගමිමුන් ඉන් සලිත වුෙන් නැහැ , එ් තරමටම ගම රට ෙදකම නිර්වින්දනයකට ලක් වී තිබුණා. යමි පමණකට ෙහා් බිය ඉවත් ෙකාට ෙගන එහා ගමට මායිමි වූ අැල කණ්ඩිය ෙවත අැදුන ගමිමුන් ෙදතුන් ෙදෙනකුට එ් අසල ටයර් සෑයක දැවී ෙගාස් තිබූ මිනිස් සිරැර අවට වූ ෙල් වැකි සිවුරැ ෙකාටස් දැක ගන්නට ලැබුණා .

1 comment:

  1. Casino & Hotel | MapyRO
    The Casino 군산 출장샵 & Hotel is 경기도 출장안마 a casino in the San Gabriel Valley, 남원 출장샵 CA area. 인천광역 출장마사지 The casino houses 3,100 slot machines and 4,700 slot machines.Location: 9.0 Rating: 4.3 · ‎10 votes 의정부 출장안마

    ReplyDelete