Tuesday 6 May 2014

සියෙය් ෙකාළ පහ

ෙමි ගිය අවුරැද්ෙද ෙවසක් ෙපාෙහාය දවස.මාලන් සහ ඔහුෙග් බිරිඳ එදා උෙදන්ම ඔවුන්ෙග් ෙමා්ටර් රථෙයන් පිටත් වුෙන් ජයවර්ධනපුර ශික්ෂණ ෙරා්හලට යාමට , එ් ඔවුන්ෙග් අාචිචි අමිමා එහි ෙන්වාසිකව ප්රතිකාර ලබන නිසා අැයව බැලීමට යාෙමි අරමුණින් .
ඔවුන් යමින් සිටිෙය් පිළියන්දල සිට 120 බස් මාර්ගෙය්, එ් වන විට ෙවිලාව උදෑසන 7ට පමණ වූවා . ෙවනදාට විශාල වාහන තදබදයක් පවතින ෙමි මාර්ගෙය් එදින වාහන ෙනාතිබුනා හා සමානයි.එ් එදින ෙපාෙහාය දින නිසායි.ඉතින් වාහනය පැදවූෙය්ත් මාලන්ෙග් බිරිඳ කමනියි.

ෙබා්කුන්දර ප්රෙද්ශයට ළං වන විට ඔවුන්ට
අාසන්නෙයන් හා ඉදිරිෙයන් ගමන් කළා ෙමා්ටර් බයිසිකල් එකක්  . එහි ගමන් කෙළ් එය පදවන පුද්ගලයා පමණයි , ඔහු හිස් අාවරණයක් වෙග්ම ඡැකටිටුවක්ද පැළඳ සිටියා. ෙවිගෙයන් අැදුන එම පුද්ගලයාෙග් ජැකටිටුෙවි එක් සාක්කුවකින් තැඹිලි පැහැති කුඩා කඩදාසි කීපයක් එක්වරම එළියට විසිෙවනු ඔහුට දැනුෙනවත් නැහැ , ඉතින් ඔහු තවත් ඉදිරියට අැදී ගියා .
නමුත් එ් සිදු වුනු ෙද් ඔහුට පිටුපසින් පැමිණි මාලන් දුටුවා වෙග්ම එ් විසිවුනු දෑ කුමක්ද යන්නත් අවෙබා්ධ කර ගත්තා .
කමනිටත් එ් වන විට සිද්ධිය දැනී තිබූණ ෙහයින් අැය වහා නලාව හඬවා සයිකල්කරැට දැන්වීමට උත්සාහ කළත් එය පලක් වුෙන් නැහැ . එබැවින් අැය වහා රථය මාර්ගය අයිනට කර නැවැත්වූවා. ඉක්මණින් ක්රියාත්මක වූ මාලන් වහා පාරට ෙගාසින් අර වැටුණ කඩදාසි එකතු කරගත්තා , එ් රැපියල් සියෙය් ෙකාළ පහක් !!!!!
දැන් මාලන්ටත් කමනිටත් ඔනෑ වුෙන් එම මුදල් අර බයිසිකල්කරැට ෙකෙස් ෙහා් ලබා දීමයි.ඔවුන් තම රථයට නැවත ෙගාඩ වී ලුහුබැඳීම අැරඹුවා. ටික දුරක් යන විට මග ෙදපස බලමින් අා ඔවුන් දුටුවා අර බයිසිකල්කරැ අසල ඉන්ධන පිරවුමි හළකින් ඉන්ධන ලබා ගන්නා අාකාරය.

මාලන් හා කමනි ෙදෙදනා ඔවුන්ෙග් වාහනය නවතා බයිසිකල්කරැ අසලට එන විට ඔහු තමන් ලබාගත් ඉන්ධන වලට මුදල් ෙගවීමට මුදල් ෙසායනවා, එ් තම ඡැකටි සාක්කු අතපත ගාමින්. තම සාක්කුෙවි දමාෙගන අා මුදල් ෙකෙස් ෙහා් නැති වී අැති බවත් දැන් තමා ලඟ ෙවනත් කිසිදු මුදලක් ෙනාමැති බැවින් ලබාගත් ඉන්ධන වලට මුදල් ෙගවීමට ෙනාහැකි බවත් ෙත්රැමි ෙගාස් සිටි ඔහු සිටිෙය් දැඩි අසරණ තත්ත්වයක.එ් බව ඔහු දුටු මාලන්ලටත් වැටහුණා.
එවිටම තමයි ඔවුන් ඔහු ෙවත ෙගාස් වුණු සිද්ධිය පවසා ඔහුට අර රැපියල් සියෙය් ෙනා්ටිටු පහ ලබා දුන්ෙන.

එ් සුවිෙශ්ෂි ෙමාෙහාෙත් අර අසරණ තත්ත්වයට පත්ව සිටි මිනිසාෙග් මුහුණ කියා පෑෙවි මහා කතන්දරයක් . ඔහුට එම සිදුවීම අදහාගත ෙනාහැකි වුනා. අපහසුෙවන් වචන ගලපා ගත් ඔහු මාලන්ට හා කමනිට තම හදපිරි ස්තුතිය පිරිණැමුෙව විස්මෙයන් හා සතුටින් අැවිෙලමින් කඳුළු බිඳු නැගි ෙදෙනත් අතරිනුයි.

No comments:

Post a Comment